Posts

Showing posts from February, 2018

හෙළදිව

දීපංකර බුදුන් ලෝකෙට පහළ වෙනා සුමේද නම් තපසුව බෝසත් එදි නා කදුරැලියේ වැඩ සිට බෝසත් එදි නා මේ මහතා මතු බුදුවෙයි වදාර නා සිරි හස්තෙන් මල් පූජාකළ තැන දී දෙසිතක් නැතිව නියමයි එක සින් පැහැ දී දෝතපුරා වැද පිදු රඹගම් පුර දී නියත විවරණේ ලැබුනේ එතැන් හි දී යසෝදරා වත ජනකාව්‍යයෙන් මෙහි කදුරැලියේ යනු හෙළදිව හුන්නස්ගිරිය බද පළාතයි රඹගම් පුර එම නදුකරයේ පිහිටි වනගත ගම් පියසක්ය අප බෝසත් තුමාට මතු බුදුවනබවට නියත විවරන ලැුබුනේ එදිනයි ඉන්දියාවෙ රඹගම්පුරක් වුයේද මේවා අපට හුරැ නම් ගම්ය මෙම පළාත් බුද්ධ කාලයේ දේව හෙළයට අයත්ව තිබුණි බුද්ධ ඉතිහාසය ඉන්දියානුවන් සහ හෙළයට එදත් අදත් ඉරිසියා කරන එංගලන්ත පුරා විද්‍යා අැදුරන් විසින් අපෙන් කොල්ලකාගෙන ඉන්දියාවට ඈදාගෙන ඇත

සත්‍ය වූහෙළ ඉතිහාසය සහ බුද්ධ ඉතිහාසය

සත්‍ය වූහෙළ ඉතිහාසය සහ බුද්ධ ඉතිහාසය වික්‍යති වීමට පොත්පත් විනාශ කිරීම හේතුවිය එවැනි අවස්ථා කෙටියෙන් දක්වමු 1 කි ව ⁣ෙ276 දී පමණ මහසෙන් රජතුමා විසින් මහාවිහාරය විනාශකළ අවස්ථාව 02කි ව 412 / 430 අතර මහානාම රජ කාලයේ බුද්ධ ඝෝෂ බුද්ධ දත්ත ධර්මපාල වැනි සොළී භික්ෂූන් එකතුවී හෙළ අටුවා පාළි භාෂාවට පෙරලාගෙන හෙළටුවා ගිනිතබා විනාශ කරවීම = විස්තරය * බුද්ධඝෝෂ චරිතාපදානය බුරැම පුස්තකය 03 මහානාම රජකාලයේම මානාකන්ද හෙවත් නිල්ගිර ආක්‍රමණය කළ උර්දුලාන් නීලවේලදු නම් දමිළ ආක්‍රමණිකයා එකල පිහිටි විශාලම පොත්ගුලවූ මූණමුර පුස්කොල ලෙන ගිනිදමා විනාශ කිරීම 04 මහානාම රජුගේ අවසාන කාලයේ හෙළ වංශකතාව විනෘති කරමින් පාළි මහාවංසෙ රචනා කිරීම 05 වර්ෂ 1214 දී කාළිංඝ මාඝ නම් ආක්‍රමණිකයා විසින් වටිනා පුස්තක ලනුවෙන් මුදාහැර පත්ඉරැ සීසී කඩවිසුරැවාහැර අසුන් බැදි රියවල ගැටගසා ඇදගෙන ගොස් විනාශ කරවීම 06 පෘතුගීසි ඕලන්ද ඉංගිරිසි යුගවල බ්‍යෙද්ධ වෙහෙර විහාර ගිනිතබා ⁣ සමහර පොත්දැවුණි ඉතිරිවා උන්ගේ රටවලට ගෙනගියහ 07 1848 උව වෙල්ලස්ස සුද්දන් විසින් ගිනි තබන විට සංඝයාවහ්සේලා කැෑලැ වැදුනහ සුද්දන් විසින් වටිනා ං පොත් එකතුකරගෙන එංගලන්තයට ග...

බුදුන් උපන් හෙළබිම

බුදුන්ව වහන්සේගේ ශාරීරික හා පාරිභෝගික ධාතුන් සියල්ලම ඇත්තේ එමෙන්ම විශේෂ සිදුවීම් සිදුවී ඇත්තේද මේහෙළබිමෙිමය බුදුන්වහන්සේ ඉන්දියාවෙ සිටියේනමි මේ දේවල් එහෙ නියෙන්න එපායැ නැද්ද මංකියන්නෙ ඔබට හිතන්න ඉඩක් මේ දේවල් සේරම තියෙන්නෙ  බුදුන් උපන් හෙළබිම සළුමිණි සෑය = සිදුහත ් කුමරැ ඇද සිටිසළුව (බඔරගල රජමහ විහාර සෑයේ ඇත) සිළුමිණි සෑය = (කිඔුල්වත් පුර නුවර රාජධානියේ - අරලගංවිල පිහිටා ඇත (මහන වනවිට කපන ලද කෙස්වැටියයි ( ) දේව හෙළය දිව්‍ය ලෝකය කියා ලිවීය කතරගම කිරි වෙහෙර = සිදුහත් කුමරු කෙස් වැටිය කපනලද මගුල් කඩුව ඇත තිරියාය ( ගිරිහඞුසෑය) =තපස්සු භල්ලුක දෙබැයන්ට දුන් කේශ ධාතු ඇත දකුණු දළදාව = සොමාවතී සෑයේ ඇත වම් දළදාව = මහනුවර දළදා මැදුර කැළණිය මහ සෑය = දිය නැමට ඇදි රෙදිකඩ රම්බා විහාරය = පාත්‍ර ධාතුන් සේරැවිල මහසෑය = ලලාට ධාතු ව සේරැවාවිල = කේශ ධාතුන් ථූපාරාමය සැය = දකුණු අකු ධාතුන් මිහින්තලා මහ සෑය =උෘර්ණ රෝම ධාතුන් මරදන්කඩවල නඛා වෙහෙර = වම් නිය ධාතුන් මහියංගණ සෑය =ග්රීවා ධාතු සිරිපා දය = වම් සිරි පතුල මක්කම = දකුණු සිරිපා දය( මක්කම හෙවත් මෙත්ගම මොක්කම මක්කම මන...

බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ සිදුවීම්

බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ සිදුවීම් සහ බුද්ධ ධර්මය සම්බන්ධයෙන් විෘශ්ෂ සිදුවීම් අප හෙළබිමේම සිදුවිය බුදුන් වහන්සේ ඉන්දියාවෙ සිටියෙ නම් ඒවත් එහෙ වෙන්න එපායැ ඇයි ? අසෝකගේ නිර්මාන බුද්ධ රාජ්‍යය ගැන නොදන්නා අය ඉන්දීය වංචාවට රැවටීඇත වන්දනා ගමන් සංවිධානය න් ඇත්තඑළිවනවාට විරැද්ධය ඉන්දීය රජයද බොරැව පෙන්නා මුදල් ගරති  පහත සදහන් ස්ථානයන් ඉන්දියාවට අයිතිද බලන්න සත්‍යය අත් දකින්න තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට කේශ ධාතු පිරිනැමීම =සිරිවැඩහුන් තැන හෙවත් හිරිවඩුන්න දී සිදුවිය සිරියනු බුදුන්වහන්සේ ය කස්සප ගම = තුන්බෑ ජටිලයන්විසු පලාන හිරිවඩුන්න ටආසන්නව ඇත උඩංගාව = පාත්‍ර ය උඩුගං බලා ගිය පැත්තෙ පිහිටි ගම ඒ ආසන්නයේම ඇත බුදුන් වහන්සේ පළමුව වැඩිය ගම = මරදන්කඩවල ආසන්න ගමකි (මහමුනි * ආව =මාමිනියාව විය) උන්වහන්සේ පා ගමනින් ඉසිපතන විසූ පස්වග මහනුන් හමුවන්න ඉසින්බැස්සගල හෙවත් ආදිංය් ඉසිපතන යට වඩින අතරමග මාමිනියාව ට වැඩ ඇත දම්සක්පැවතුම් සූත්‍රය දෙසු ස්ථානය = වර්තමානයේ ඉසින්බැස්සගල යි .දම්සක්පැවතුම් දෙසූ ලෙන අදටත් දුටුවහැක පස්වග තවුසන් මේගල් පව්ව උඩ සිට පා ගමනින් වඩින බුදුන් වහන්සේ දුටහ සාතාගි...

බැමිණීටියා

බැමිණීටියා සාය සිදුවී ඇත්තේ හෙළදිව පිහිටි දඔදිව යි අපෙ මුනි වර්ෂයෙන් ලත් හත්සිය විසි තුනෙක ඒ බැමිණිසාය දංඔදිව පැමිණි වර්ෂයෙක දකිමින් එකක් දඔදිව පැමිණි වර්ෂයෙ ක පැලඔු තිලොවට මතු එක වර්ෂයෙක මුනිදුන් පිරිනිවන් පෑ දෙසිය හතලිහ තෙරිදුන් මිහිඳු සිරිලක දඔදිවින් බැස නිරිදුන් එකල ලක්දිව දෙවැනි පෑතිස දුමිදුන් එහිමි වර්ෂය දකුව මේලෙස කි පූ 89- 77 වළගම්බා රජතුමා රජ කරන අවදියේ බැමිණීටියා නම් සාගතය හටගත් බව ඉතිහාසයේ සදහන් වෙයිැ රුහුණු රට නකුල නගරවාසී (නාකුළුගමුව) තීය හෙවත් තිස්ස බමුණ රාජ්‍ය බලය ලබා ගැනීමෙි අදහසින් රජුට වි⁣රුද්දව මහත් වූ කැරැල්ලක් ඇති කෙළේය / (බමුණු තීය සාය = බැමිණීටියා සාය නම් විය බැමිණීටියා සාය ගැන රාජාවලියේ සදහන් වන මෙම පැදියෙන් බැමිණීටියා සාය පැවැති දඔදිව මේහෙළදිවම වූ කොටසක් බව කියවේ '@© මිහිඳු හිමියන් දඔදිච නම්වූ එම හෙළදිව භූමියේ සිට ලංකාපුරය වශයෙන් හදුන්වනලද වර්තමාන අනුරාධපුරයට වැඩමකර ඇති බවද දෙවැනි පැදියෙන් කියවේ මිහිඳු හිමියන් ලංකාපුරයට වැඩම කරන ලද්දේ දඔදිව පිහිටි රජගල තැන්න ( රජගහනුවර) සිටයි එනම් දේවහෙලයේ සිට යක්ඛ හෙළය හෙළයට අයත්වූ ලංකාපුරයට (අනු...

ගෝතම බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය

එම ස්ථානය නදියක් සහිත වනරොදකින් අලංකාරවූ මනරම් භූමි භාගයක් ලෙසට අරීය පරීක්ෂණ සූත්‍රයේ පැහැදිලි ව සදහන් වී ඇත . උරුවෙල යන නම සදහන් කරයි එහෙත් සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය ගයාව ලෙසට සදහන් නොකරයි . " මගධේනු අනුපුබ්බේන චාරිකං වරමාතො යෙන උරුවෙලා සේනානිගමො තදවසරිං තත්ථද්දසං රමණීයං භූමිභාගං පාසාදිකකද ්ච වනඝණ්ඩං නදිකද්ච සන්දන්ති සෙතකං සුපතිත්ථං රමණීයං සමන්තාච ගොචර ගාමං " ගෝතම බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය වශයෙන් උගතුන් බොහෝ දෙනෙකු විසින් විස්වාස කරනු ලබන මේ හෙළදිව පිහිටි හිරිවඩුන්න බෝධිරැක්ඛාරාම වන සෙනසුන සමග (එහි දක්නට ලැබෙන ජීවමාන සාක්ෂි සහිත නටඔුන් නිසා) සාකල්‍යයෙන්ම ගැලපෙයි වරක් සංචාරය කර සත්‍යය වටහා ගනු මැනැවි . 01 ඇසතු බෝධීන් වහන්සේ ( සිරි මහ බෝධිය) උඩමලුවේ ඇත්තේ සංඝමිත්තා ව විසින් ගෙනයන ලද (දඹදිව සිට ලංකාපුරයට දැන් අනුරාධපුරය ට) මෙම බොධියේ ශාකාවයි 02 ගෝතම බෝසත් තුමා වෙනුවෙන් එම පළාත පාලන වූ මුචලින්ද නාග ගෝතික රජතුමා විසින් බෝධිය මුල ඉදිකරවන ලද වජාසනය ( ගල් ආසනය) 03 ඒක දේශීය බෝගයක් වන කුසතණ පදුරු 04 රුවන් සක්මන (මුචලින්ද රජතුමා සකස්කර වාදුන් සක්...

කිඔුල්වත්පුර

Image
⁣සුදොවුන් රජතුමාගේ කිඔුල්වත්පුර රාජධානිය පිහිටි දිඔුලාගල කදුරැලිය අවට දිස්වෙන ආකාරය ( ,මහ⁣ණෙනි කිඔුල්වතින් හමන පවනද මට සැපදායකය ) බුදුන් වහන්සේ වරක් පවසා ඇත

සාවස්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ

Image
කොසොල් රාජ්‍යය බුද්ධ කාලයේ හෙළදිව දේව හෙළයට අයත්වූ පධාන රාජ්‍යයකි වර්තමානයේ රිටිගල ට නැගෙනහිරින් වූ අද මහවනයක් සහිත වූ පදේශයේ එදා කොසොල් රටේ අගනුවර වූ සැවැත්නුවර පිහිටියේ ය . එදවස කෘෂිකාර්මික ව හා වෙළෙඳාමෙන් ධනවත්වූ රාජ්‍ය යක් විය. හෙළදිව ජම්බුද්වීපයේ විසූ මහ ධනවත්තු ග්‍යෙතම බුදුන් වහන්සේට හා බුද්ධ ශාවකයන්ට තම ධනය වැයකර සැවැත්නුවර ජේතවනාරාමය පූර්වාරාමය ආදී වෙහෙර විහාර සාදා පූජා කළහ . බුදුන් වහන්සේ ජීවිතයේ අවසාන කාලයේ වසර විස්සක් තරම් දිගු කාලයක් ධර්මය දේශනා කරමින් වැඩ සිටියේ සුදත්ත සිටුතුමා (අනේපිඬුසිටු ) විසින් ඉදිකරවන ලද ජේතවනයේ පිහිටි දෙව්රම් වෙහෙරේය ජේතවනය යනු නා ගස් වනයයි . ජේත යනු මාගධි භාංෂාවෙන් නාගසට භාවිතා කළ නමයි සුදත්ත සිටුතුමා . විසින් අසූ කෝටියක් ධනය වැය කර බුදුන් වහන්සේ ට සහ මහා සංඝයාවහ්සේලා ට පූජාකළ දෙවිරමිවෙහෙරේ බොහෝ ගොඩනැගිලි වල නටඔුන් හා පදනම් අදටත් ඒආකාරයෙන්ම රිටිගල කදුවැටිය මුදුනේදී සියසින් දැකබලාගත හැක . ඒවා ඉදිකරවා ඇත්තේ පදම්කළ තනි කලු ගලෙනි . බුද්ධ කාලයට වසර 350 කට පසුව අසෝක නම්ලත් ( එක සෙල්ලිපියක පමනක් නම අැත) රජ විසින් ඉන්දියාවෙ ඉදිකරවන .ලද ජේතවනයේ ...

සිව්හෙළය

Image
මේ හෙළදිව බුදුන් වහන්සේ ජීවමානව වැඩවාසයකළ කාලයේදී මෙරට විශාල පාලන කොටස් පහකට බෙදී තිබුණු අතර දිව්‍ය හෙළය හෙවත් ජන්බුද්විපය වශයෙන් හැදින්වුණු කොටසේ මගධ ආදී සොලොස් මහා ජනපද ඇතුලු ව කපිලවස්තු පුරය" කිඔුල්වත්පුරය , ශාක්‍ය ජනපදය කෝලිය ජනපදය .දෙව්දහ නුවර . විශාලා මහනුවර , කුසිනාරා නුවර , කොසොල් රාජ්‍යය ( සැවැත්න ුවර ) ,බරනැස(වාරානාසී / දැන් වව්නියා පදවිය ඇතුලු පලාත) වශයෙන් කුඩා පාලන ඒකක රැසක් විය ආදියේ බුද්ධඝෝෂ වැනි දෙමළ අටුවාචාරීන් සහ යටත්විජිත යුගයේ තොඩ්රින්ටන් , කනින්හැෑම් වැනි එංගන්ත පුරාවිද්‍යාඥයන් විසින් පාළි මහාවංසයේ සදහන්කර ඇකි මේරටේ ඉතිහාසය ඉන්දියාවට ගලපමින් අසෝක නම් රජ විසින් ( බුද්ධ පරිනිර්වාණය ට වසර 300 කට පමන පසුව) ඉන්දියාවෙ ඉදිකරවන ලද බ්‍යෙද්ධ ස්ංථානවල අනුරූ සම්බන්ධ කරගෙන ඉන්දියාවට අපේ බ්‍යෙද්ධ ඉතිහාසය දෑවැද්ද කර දී හෙළයාගේ අතීතය වසර 2500 කට යීමාකර විජය නමින් වූ ව්‍යාජ වූ රජෙකු ( කැත සම්භවයකින් ජාතකවූ) සිංහලයන්ගෙ ඉතිහාසයට ඈදා සියල්ලම විකුර්තිකර ඇතිබව තේරැම් ගත යුතුය . ඉහත දක්වන ලද පාලන ඒකක මෙසේය --------------;;;---------------------------------/////-- 01 ජන්බුද...

චතු සංවේදනීයස්ථාන දැන ගනිමු

Image
චත්තාරි මානි ආනන්ද සද්දස්ස කුලපුත්තසස දස්ස නීයානි සංවේජනීයානි ඨානානි කතමානි චත්තාරි ඉධ තථාගතෝ ජාතෝනි ආනන්ද ඉධ තථාගතෝ අනුත්ත⁣රෝ සම්මා සම්බෝධිං ඉධ තථාගතෝ අනුත්තරං් ධම්ම චක්කං ඉධ තථාගතා් අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා ආනන්දය සැදැහැවත් භික්ෂු භික්ෂූනී උපාසක උපාසිකාවෝ මේ තැන් චාරිකාවේ යෙදෙම්න් පහන් සිතින් මියයන කවුරු හෝ වේවා සියලුදෙනාම මරණින් මතු සුගතියට පැමිණෙන්නාහුය ..... දීඝ නිකාය ( මහා පරිනිබ්බාන සූත්‍රය 01 තථාගතයන් උපන් ස්ථානය ( ලුම්බිණි වනය =============================================== තෙල්දෙණිය වැවගම බඔරගල රජමහා විහාර බිම බව ඓතිහාසික සාක්ෂි සහිතව හදුනාගෙන ඇත . එකල දේව හෙළයට අයත් ජන්බුද්විපයේ කුඩා ජනපදයක් වූ දෙව්දහ නුවරට ආසන්නව මෙම වනය පිහිටා තිබුණි ජීවමාන සාක්ෂි කීපයක් විද්‍යාමාන ය ================================= 01 බුදුන් වහන්සේ වසරක් වැඩවාසයකළ ඉන්ද්රසාල ලෙන සෙල්ලිපියක් සහිතව දක්නටලැබේ .ත්රීපිටක යේ සදහන් වන සක්කපන්න සූත්‍රය පචන ( පනිත) මහරජතුමා ට දේශනා කරනලද්දේ මෙතැනදී ය . 02 සිදුහත් කුමරු හැදසිටි සලුව නිදන්කර තනත ලද සථමිණි සෑය මෙම විහාර බිමේ පිහිටා ඇත ...

චතු සංවේදනීයස්ථාන ඉතිරි කොටස

Image
02 තථාගතයාණන් වහන්සේ බුද්ධත්වය ට පත්වූ ස්ථානය ======================================================== මහණෙනි ඒ මම සත්‍ය කුමක්දැයි සොයමින් උතුම් නිවන සොයමින් මගධ ජනපදයෙහි අනුපිළිවෙළින් චාරිකා කරමින් උරුවෙලා වෙහි සේනානි ගමට පැමිණියෙමි එහි රමණීය බිම්කඩත් සිත්ගන්නා වන රොදත් සුදුවැලිතලා අැති මහා තොටුපොල සහිත ගලන ගග ත් හාත්පස ගොදුරු ගමත් දිටිමි මට මෙසේ සිතුණි භූමි භාගය සැබවින්ම රමණීයයි වනරොද පසාද සහගතය ලස්සන ගග ගලා බසී . හාත්පස ගොදුරු ගමයි මහණෙනි ඒ මම මෙතැන පධන් වීර්යය වැඩීමට සුදුසු තැනයි එහිම නතරවීමි . මජ්ක්ද්ධිම නිකාය අරිය පර්යේෂණ සූත්‍රය මෙම විස්තරය හෙළදිව හිරිවඩුන්න සිරි බෝදිරුක්ෂාරාමය පිහිටි වනපෙදෙසට සාකල්‍යයෙන්ම ගැලපෙයි මේ පූර්වයේ උරුවෙලා ගම වූ උත්තරාරාමය යි ඓතිහාසික සාක්ෂි කීපයක් මෙලෙස සටහන් කරමු ==================================================== 01 වජ්රාසනය සහිත උතුම් වූ අති පැරණි සිරි මහ බෝධීන් වහන්සේ ( එවක මේ පලාන පාලනයකළ මුචලින්ද නම් නාග ගෝත්‍රික රජතුමා විසින් බෝමැඩ පාමුල සාදාදුන් ඔපදමන ලද ගල් ආසනය අදටත් බෝධිය පාමුල ජීවමානව පිහිටියේ ය. 02 බෝසතුන් වහ...

චතු සංවේදනීයස්ථාන තෙවන කොටස

Image
අනුත්තරං ධම්මචක්කං පවත්වනලද පින්බිම ============================================= බුද්ධ කාලයේ කසීරට වූ වාරානාසී / බරණැස (1 වර්තමානයේ වව්නියාව පදවිය මුලතිවූ ඇතුලත් ඉතා සරුසාර බිම්කඩ අයත්විය .(වාරානාසී ං; ,වව්නියා විය) ඉහත කී බඑණැසට අයත්වූ අද මැදවච්චියේ සිට වව්නියා මාර්ගයේ ති මී 01 ක් පමන දුරින් දකුණු පසව පිහිටි පැතිරුණු උස් කදු බිමයි එනම් එදා ඉසිපතනය වූ අද ඉසින්බැස්සගල යැයි ව්‍යවහාරවෙන කදුවැටිය යි ======================= සැතපුම් ගනනක් දුර පෙනෙන ගල් පර්වතයකි . බුදුන් වහන්සේ දුර වඩින අයුරු පස්වග මහණුන් විසින් දුරදීම දක්නාලදී . ( ඉන්දියාවෙ ඉසිපතනයට එසේ නොපෙනෙයි ඒ පහත් බිමක අැත) ----------------- අනතුරුව මම පිළිවෙළින් චාරිකාවෙහි යෙදෙම්න් බරණැස ඉසිපතන මිගදායෙහි පස්වග මහණුන් වෙත ගියෙමි .පස්වග මහණහු දුරදෘම එන මාදැක මෙසේ කතිකා කරගත්හ . මජ්ක්ද්ධිම නිකාය අරිය පර්යේෂණ සූත්‍රය ඓතිහාසික සාක්ෂි සමහරක් මෙසේය -----------------------------------------/---------------------------- 01 ධම්මචක්කං පැවැත්වූ ලෙන පව්ව පාමුල නැගෙනහිර පස පිහිටියේ ය ( ලෙන මුදුනේ කටාරමට යටින් පිහිටුවා තිබූ සෙල්ලිපියක් ව...

චතු සංවේදනීයස්ථාන අවසන් කොටස

04 තථාගතයාණන් වහන්සේ අනුපදිසේස පරිනිර්වාණයෙන් පිරිනිවි ස්ථානය ===================8====================================== =====================//////================================= කුසිනාරා නුවර මලල රජදරැවන්ගේ උපවර්තන නම් සල් වනයේදී ======= වර්තමානයේ බුදුගල රජමහා විහාර බිමයි =========88=========== / //// =================88888===== පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට. පා ලේ කොට්ඨාශයේ ය එදා මලල රජ දරැවනගේ රාජධානියේ අගනුවර වූයේ බලන්ගොඩ රජවක මහවලතැන්න පෙදෙසයි .බුදුගල නම්වූ බුදුන් වහන්සේ පිරිනිවන්පෑ ස්ථානය මහවලතැන්න ට සැ 10 ක් පමනපහලින් පිහිටියේ ය. වලවේ ගංගාධාර යේ උඩ කොටසේ පිහිටි ඉතාම රමණීය සාරවත් භූමි භාගයකි කුසිනාරාව . බුදුගලට ආසන්නයේ අද රජවක නමින් හැදිනිවෙන පලාතේ මලල රජවරුන්ගේ රාජධානියේ අගනුවර පිහිටියේ ය.. කුසිනාරාව දුෂ්කර කුඩා නගරයක් බව මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙයි .එම විස්තර ය සෑම අතින්ම බුදුගල පිහිටීම සමග ගැලපෙයි " ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ දුෂ්කර කුඩා නගරයෙහි ශාංඛා නගරයෙහි පිරිනිවීම නොකරනු මැනවි චම්පා රජගහ සාවස්ථි සාකේත කෝසම්බි යන වෙනත්නගර තිබේ - - - ...

ගෝතම බුදු පියානන් වහන්සේ පිරිනිවන් පෑම සදහා ගමන්කළ මාර්ග ය

Image
මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරෙන් . දීඝ නිකාය ============== රජගහනුවර සිට (වර්තමානයේ රජගල තැන්න ) විශාලා මහනුවරටන් (කුඔුක්කන් ඔය දෑලේ පිහිටි නටඔුන් බහුලව ඇති කැබිලිත්ත පදේශයේ ) එනැන් සිට බේලුව ගමටන් (බුත්තල අවට පදේශය)) එතැනින් පාවා නුවරටත්(හම්බෙගමුව පදෙශය ) වලවේ ගග ඉහත්තාව දිගේ ගමන් කොට ) ගගෙන් එගොඩවී එතැනින් කුසිනාරා නුවර මලල රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයනට වැඩිසේක ( වර්තමානයේ බුදුගල ) ගෝතම බුදුන් වහන්සේ එතැනදි පිරිනිවන් පා වදල සේක රාජධානි විස්තරය කෙටියෙන් මෙසේය ============///////////================ රජගහනුවර =?=========== එදා පිහිටියේ බිබිල නිල්ගල පාරේ පිහිටි රජගලතැන්න නම් ස්ථානයේ ය රජගල නිල්ගල බුද්ධන්ගල සමන්ග ල පියන්ග ල නුවරගල යන කදු වලල්ලෙන් වටවු භූමියේ ය එදා මගධ රාජධානියේ අගනුවර රජගහනුවර විය විශාලා මහනුවර ================= වර්තමානයේ මහ වනයෙන් වැසී ඇති යාල අභයභූමිය හරි මැද කුඔුක්කන් ඔය අසල පිහිටි නගරයෙකි තනි කලුගලෙන් නිමකළ අතීත නටඔුන් වනය තුළ ඇන බේලුව ගම = ============= වර්තමානයේ බුත්තල පලාතයි පාවා නුවර ============ වර්තමානයේ හම්බෙගමුව අවට මහ වනයෙන් වැසුන පදේශය යි...

බුදුන් වහන්සේගේ දකුණු සිරිපතුල පිහිටි මක්කම

Image
ආදී කාලයේ මක්කම නමින් හදුන්වන ලද්දේ මන්නාරම් ( මාන්තෙයි / මාතොට) සිට කල්පිටිය දක්වා ඇති පදේශයයි කි ව 140 දී ටොලමි විසින් අදිනලද ලංකා සිතියමේ මර්ගන නගර් වශයෙන් දක්වා ඇත . හෙළදිව විහාර ලේඛන ගතකර තිබුණ නම්පොත හෙවත් විහාර අස්න පොතේ මක්කම ගැන මෙලෙස දක්වා ඇත . ------------ ඇත්තල මක්කම මන්නාරම මාන්තෝට්ටම් පොම්පරිප්පු මල්විල වශයෙනි මක්කම පිහිටවූ දකුණු සිරි පතුල ගැන කියවෙන ජනකවි රාශියක් හෙළ ගැමි සාහිත්‍යයේ ඇත ලකුණු බලාලා මහමෙර එල්ලේයා වැටුණු තලිය තලි තුනකට පල්ලේයා ඉසිණු බුදු සිරිත් මහමෙර ලෙල්ලේයා දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා ------------------------------------------------------------- ලස්සන සෝබන සමගම බබලන මක්කම සිරිපා සමන.ල වැදගෙන විස්තර තලමල කිනිති පෙළින් පෙළ විස්තර තලමල පච්චල වෙලමැද කි ව 1400 දී ලයැවුණු කොකිල සංදේශයේ මක්කම අසිරිය මෙලෙස සටහන් කරයි. ගත විසිතුරු සරහන ගල පදක්කම කර වනතුරු ලියනෙක රුසිරු වැක්කම සැදි විසිතුරු තුරුලිය මග දෙපස එක්කම බල මා මිතුරු සද ඇත්තාල මක්කම ----------------- ------------/-- දත්තිල නම් වෙළෙඳ සිටුවරයාගේ වැවේ ආදායම මක්කම පන්සලේ වාසයකළ භික්ෂූන් ගේ සිවුපස...

කුසිනාරා නුවර

Image
භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය සහ මහා සුදස්සන සූතුය ------------------------------------------------------////-------------------------------------- දීඝ නිකාය එන මහාසුදස්සන සූත්‍රය ආරම්භයේ දීම ගෝතම බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන කුසිනාරා නුවර පිළිබද විස්තර වෙියි . ඒඅනුව කුසිනාරා නුවර යන ු ශාඛා නගරයක පිහිටි ගල්වලින් විෂම වූ කුඩා නගරයකි ඉන්දියාවේ පිහිටි කුසිනගර් මහාසුදස්සන සූතුය සමග කිසිසේත්ම ගැලපෙන්නේ නැත. ඉන්දියාවේ බුද්ධ සිතියම නිර්මාණය කරනවිට කුසිනාරාවට තැනක් හොයාගත්තේ ඇලෙක්සෙන්ඩර් කනින්හෑම්ය . ඉන්දියාවේ කුසිනගර් මහාසුදස්සන සුත්‍රය සමග නොගැලපීම පිළිබදව බුදුදහම ගැන දැනුවත් වූ මහාසංඝයාවහන්සේලා පවා නිහඪව සිටීම සිංහල ජාතියේ සහ බුදුසසුනේ අවාසනාවවක් බව සිතෙයි එක් කලෙක බුදුන් වහන්සේ කුසිනාරා නුවර මලල රජුන්ගේ සල් උයනෙහි සල් ගස් දෙකක් අතර පිරිනිවන් පාන්නට කාලය පැමිණි කල්හි ආනන්ද හිමියන් බුදුන් වහන්සේ අමතා " ස්වාමි නි කුසිනාරා නුවර කුඩා නගරයෙකි චම්පා රජගහා සැවැත් බරනැස් වැනි මහා නුවරකදී පිරිනිවන් පාත සේක්වයි පුකාශ කරයි එවිට බුදුන් වහන්සේ ආනන්ද යන් අමතා " ආනන්දය කුසිනාරා ...

පූර්වයෙහි උරුවෙලාගම උත්තරාරාමය

Image
වර්තමාන යේ හිරිවඩුන්න ( සිරි වැඩඋන් තැන) භාග්‍යවතුන් වහන්සේ අප ගෝතම බුදු පියානන් සම්මාසම්බුද්ධත්වයට පත්වූ පින්බිම යි දීඝ නිකායේ අරිය පර්යේෂන සූත්‍රය කියවා මේ පින්බිම වෙත යන මග පා ගමනින් යන්න. බවුන් වැඩීමේ තිර අධිටනින් පා ගමනින් වඩින උන්වහන්සේ දුටු දර්ශන ය අදටත් ජීවමානව ඇත එම පරිසරය අත්දැකිය හැකිය

1 විජයබාහු ( කීර්ති කුමාර යා) රජ මාලිගය

Image
අනුරාධපුර ය ============///////===================== අනුරාධපුර කුට්ටම් පොකුණ පාරේ වම්පසින් හමුවන 1විජයබාහු රජ මාලිගය දෙමහල් ගොඩනැගිල්ලක් වශයෙන් තිබී ඇත . අඩි තුනකට වැඩි පළලින් යුක්ත ශක්තිමත් ගඩොල් බැමි සහ අතුළත ඉතිරිව ඇති ගර්භ ගෘහයක පළල් බිත්ති එයට සාක්ෂි දරයි අභ්‍යන්තර යේ පිහිටි විශේෂ කාමරයකැයි සිතිය හැකි දැනට ඉතිරිව ඇති බිත්ති වල චිත්‍ර ඇද තිබුණු බවට දැනට ශේෂව ඇති වර්ණ සටහන් වලින් පැහැදිලි වෙයි .මාළිගයට ඇතුල්වන ⁣පඩිපෙළවල් නැගෙනහිර ට සහ බස්නාහිර ට යොමුව ඇති අතර දොරටු පාමුල සංඛ සහ පද්ම බහිරව රූප සහිත අලංකාර මුරගල් පිහිටුවාඇත එයිනුත් නැගෙනහිර පවේශයේ බහිරව රෑප ඉතාමත් සජීව ආකාරයෙන් තවමත් දක්නට ලැබේ . වර්ෂ 1055-== 1056 දී රුහුණු රට අධිපති වූ කීර්ති කුමාරයා පොළොන්නරුව රාජධානිය පැහැරගෙන සිටි සොළී බල මුලු සමග අඛණ්ඩ යුද වැදී වර්ෂ 1070 දී සොළීන් දිවයිනෙන් පලවාහැර තම මුතුන්මිත්තන් ගේ රාජධානිය වූ අනුරාධපුර යට විජයශීයෙන් ගමන්කර වසර තුනකට පසු මෙම මාළිගයේදී අභිශේක ලැභීය මෙම මාළිගය 1 විජයබාහු රජතුමාගේ තාවකාලික ගෘහය වූ අතර රාජාභිෂේක යෙන් ටික ද්නකට පසු පොළොන්නරුවේ පිළිසකර කිරීම් අවසන් වූ වහාම ප...

ජේතවනාරාමය පිළිම ගෙය අංක 01

Image
මෙම පිළිම ගෙය ගඩොල් මුවා ගෝලාකාර වහලක් (අමරාවක්) සහිතව නිමවූවක්ය .වාස්තු විද්‍යාත්මක ව ගෙඩිගේ(ගික්ද්ජකාවසඵ) සම්ප්‍රදායට අයත්ය .මෙහි නිර්මාණාත්මක ලක්ෂණ අනුව අනුරාධපුර රාජ්‍යයේ අවසාන කාලයට අයත්වන අතර මෙහි නිර්මාත්‍ය අවිනිශ්චිත ය සමහරවිට මහසෙන් යුගයේ (කිව 276 = 303) දකුණු ආසියාව පුරා කීර්ති මත්ව පැවති ජේතවනාරාම විශ්වවිද්‍යාලය ට අයත්වූ පධාන පිළිමගෙය වූවා විය හැකිය මීටර් 08 ක් උස්වූ ශිලාමය උළුවස්ස විශ්මය ජනක නිර්මාණය ක්ය මෙම පිළිමගෙය ඇතුළත සුවිසල් හිටි බුදු පිළිමයක් තිබෙන්නට ඇතිබව ගර්භ පාත්‍ර ය සහ පද්මාසනයේ පමාණය අනුව තීරණය කළ හැකිය . ගල්පුවරු අතුරනලද ගර්භ ග්‍යහයකින්ද ඒවටා පිහිටි පදක්ශිනාපථයකින්ද ඉදිරියේ අන්ථරාලයකින් හා මණ්ඩපයකින්ද මෙය සමන්විත වෙයි . දැනට මෙම විශාල පිළිමයේ කැබැල්ලක්වත් දක්නට නැති අතර යම් අවස්ථාව කදී පිළිමගෙය සහ ගර්භ පාත්‍ර ය හා පද්මාසනය විශාල ගින්නකින් දැවීගිය ලක්ෂණ විද්‍යාමානය. අනුරාධපුර අවසාන භාගයේදී සොළී පාලන කාලයේදී හෝ කාලිංඝ මාඝ ආක්‍රමණ වලදී මෙම ස්ථානවලට ගිනිතබන්නට ඇති බව සිතිය හැකිය මෙම පධාන පිළිමගෙය දෙපස පරිවාර පිළිමගෙවල් දෙකක් පිහිටි බවට සාධක දක්නට ලැබේ ...

පනාකඩුව තඔ සන්නස

Image
වර්ෂ 1948 එක්තරා දිනයක නැගෙනහිර මොරවක් කෝරළයේ පනාකඩුව ගාමයේ පිහිටි තුන්බෑවුල විහාර ලෙනළග තිබී කරෝලිස් අප්පුහාමි නැමැත්තාට හමුවූ බව සදහන්වන මෙම ඓතිහාසික තඔ නහඩු ලේඛනය දැනට ලැබීඇති ඉපැරැණි ම තඔ සන්නසයි එය බරින් රාත්තල් දෙක හමාරක් පමන වනඅතර දිගින් අඩි එක හමාරක් පමනවේ . පළල අගල් තුනක් පමනය. මීයන් කන පත්වල නොලියා තඔපත්වල ලිවීම ආරම්භ කෙළේ තමන් යැයි කියූ නිශ්ශංක මලල රජුගේ කියමන මෙම ලේඛනය ලැබීමනිසා අසත්‍යයක් විය නිශ්ශංක මලලට සියවසකට පමණ පෙර රාජ්‍ය විචාළාවූ මහවිජයබාහු රජතුමාගේ 27 වැනි රාජ්‍ය වර්ෂයේදී මෙය නිකුත් කර ඇත සියවස් අටහමාරකට වඩා ඉපැරණි වූත් සිංහලෙන් ලියනලද්දාවූක් රාජ අණක් වූ මෙම මාහැගි ලේඛනය තවත් එවැනි සන්නස් අතර විශිෂ්ට ස්ථානයක් අත්කරගනියි කි ව1029 සිට කි ව 1079 දක්වා අඩසියවසකට වැඩි කාලයක් හෙළදිව යටත් කරගෙනසිටි බලසම්පන්න චෝළ අධිරාජ්‍යයෙන් මෙරට නිදහස් කරගක් කීර්කි කුමාරයා ආරක්ෂා කර පෝෂණය කරනලද්දේ නැගෙනහිර මොරවක් කෝරළයේ පනාකඩුව ගාමයේ විසූ බූදල්නා නොහොත් බුද්ධරාජ නම් විරුවකු විසින්ය පසුකළෙක කීර්ති කුමාරයා වර්ෂ 1055 දී මහ විජයබාහු නමින් හෙළදිව රජ පැමින බූදල්නා විරුවාට හා ඔහුගේ පරපු...

වල්ලිපුරම් බුදු පිළිමය

වල්ලිපුරම් රන් සන්නස හමුවූ ඉහත කී විෂ්ණු දේවාලයට යාර පනහක් පමන දුරින් .බුදුපිළිමයක් හමුවිය .ඒ රන්පත හමුවීමට පෙර එනම් 1900 වර්ෂ යේදීය .මෙය අඩි අටක් පමන උස හිටි බුදුපිළිමයක්ය .එහි වම් අත මැණික් කටුව ළගින් කැඩී ඇත කි ව 2 3 සියවස්වලට අයත්ය යාපනය උද්‍යානයේ පිහිටි බෝධිය ක් සෙවනේ තබා තිබුන මෙම බුදුපිළිමය වර්ෂ 1916 දී එවකට ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩු කාරයාවූ හෙන්රි බ්ලෙක් විසින් එකල සියම් රට රජකළ 4 වැනි රාම රජුට පරිත්‍යාග කරන ලදී. දැනට මෙම බුදු පිළිම ය තායිලන්තයේ ( සියම් රට) බැංකොක්හි ගරැඪ පාෂාණ විහාරයේ තැන්පත් කරඇත. ග මෙම බුදුපිළිමය නිල්වන් කොළ පැහැය සහිත දිළිසෙන කිරිගරුඪ පාෂාණ වර්ගයකින් නිමකර ඇක. වව්නියාව පළාතෙන්ද මෙවැනිම බුදුපිළිම හමුවී ඇත . තවද තිස්සමහාරාමය යටාල වෙහෙරෙන්ද වාර්ථා වෙයි . මෙම සම්ප්‍රදායට ම අයත් මහඉලුප්පල්ලම බුදුපිළිමය ද මෙවැනි සුවිශේෂී පිළිම අතරින් විශිෂ්ඨතම කළා සම්ප්‍රදායට ..නෑකම් කියයි

ඓතිහාසික වල්ලිපුරම් රන්සන්නස සහ බුදු පිළිමය

Image
හෙළයින් ගේ තම මව්බිම උරුමය ශතවර්ෂ ගනනක් අතීතයට ගෙන ගිය ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබද කතාවයි මෙම රන් සන්නස වර්ෂ 1936 දී සොයා ගැනුණි .යාපනයේ වඩමරාච්චි පළාතේ පිහිටි විෂ්ණු දේවාලයක අලුත්වැඩියාවක් සදහා පොළව හාරනවිට අහම්බයකින් හමුවූ මෙහි දිග අගල් තුන හමාරකි පළල අගල් එකකි තනි රන් තහඩුව ක් වූ මෙහි රන් බර ග්රේන්ස් හැටනමය හමාරකි මෙයට පෙර 1900 වර්ෂ යේදී මෙම දේවාලයට යාර පනහක් පමන දුරින් ඊසාණ දිගින් අඩි අටක් පමන උස හිටි බුදුපිළිම යක්ද හමුවිය එබැවින් මෙම දෙවොල් බිම පිහිටි ස්ථානය පුරාණ බ්‍යෙද්ධ විහාරය ක් සහිතව සිංහල බ්‍යෙද්ධ යින් වාසයකළ පළාතක් බව සනාථවිය සන්නසෙහි භාවය මෙපරිදි ය //////////////////////////////////// සිධ මහරජ වභයහ රජෙහි අමෙතෙ ඉසිගිරයෙ නකදිව බුජමෙහි බදකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ යහපතක් ම වේවා වසභ මහරජු රජකරන කාලයෙහි ඉසිගිරිය නම් අමාත්‍යවරයා නගදීපය පාලනය කරමින බදකර නම් ස්ථානයෙහි පියගු තිස්ස නම් විහාරය කරවන ලදී එසමයෙහි මුළු යාපනය අර්ධද්වීපය ම නකදිව් (නාගදීපය) වශයෙන් ව්‍යවහාර කරනලද බව දත යුකුය කි. ව. දෙවන සියවසේදී අදිනලද ටොලමිගේ ලංකා සිතියමේද නාගදිබ් වශයෙන් සදහන්වේ ...

බුද්ධ කාලීන කොඨඝ රට මුල්කරගත් සෝම නුවර සහ සේරු නුවර

Image
  ත්‍රීකුණාමලයේ  වර්තමාන කොටිටියාර් බොක්ක අවට පෙදෙස පැරණි කොඨඝ රටට අයිති විය .ඈත පුරාණ කාලයේ පටන්ම වෙළෙඳ නැව් තොටක් ලෙස පරසිදු කොඨඝ වරාය දැන් කොට්ටියාර් වීඇත කි පූ යුගවල සිට මෙය මාගම්පුර දිගාමඩුල්ල රාජධානියට අයත්වූ වැදගත් වෙළෙද වරායක් විය මෙම කොට්ටියාර් බොක්කේ ස්‍යෙන්දර්යාත්මක පරිසරයක පැරණි සෝමනුවර පිහිටා තිබෙන්නට ඇත අතීතයේ පැවැති සොදුරු සිහිලැල් පඑිසරය අද එම පංලාතේ දක්නට නොලැබෙයි සෝමනුවර වෙනුමට අද ව්‍යවහාර වන්නේ සාම්පූර් යනුවෙන්ය ඓතිහාසික සිතියම්වලින්ද සෝමනුවර නාමය මැකීගොස් ඇත . කැළණියේ ශිව රජුගේ බෑනණුවන්වූ ගිරිවංශයට අයත්වූ ගිරිඅබා කුමරු සෝමනුවර නිර්මාත්‍ය වරයාය ඔහුගේ බිසව් වූයේ මාගම්පුර කාවන්තිස්ස මහරජු ගේ නැගණිය වූ සෝමාවතී කුමරියයි . ගිරිනුවර වාසය කළබැවින් ගිරිඅබා නම් විය . ගිරිනුවර වෙත ගැමුණු කුමරුන්ගේ පැමිණි මත් සමග දෙදෙනා අතරවූ අමනාපයෙන් පසු ගිරිනුවර අතහැර සේරුනුවර ශිවරජු වෙත ගොස් ඔහුගෙන් පරිත්‍යාග වශයෙන් ලද්දාවූ මහවැලි නදීබඩ සොදුරු තැනෙක සෝමනුවර ඉදිකරවාගෙන ප්‍රාන්ත පාලකයෙකු වංශයෙන් රාජ්‍ය විචාළිය. ගිරිඅබා කුමරු විසින් තම දේවිය නමින් සෝමාවතී සෑරදුන් ඉදිකර ...