චතු සංවේදනීයස්ථාන දැන ගනිමු
චත්තාරි මානි ආනන්ද
සද්දස්ස කුලපුත්තසස
සද්දස්ස කුලපුත්තසස
දස්ස නීයානි සංවේජනීයානි ඨානානි
කතමානි චත්තාරි
කතමානි චත්තාරි
ඉධ තථාගතෝ ජාතෝනි ආනන්ද
ඉධ තථාගතෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
ඉධ තථාගතෝ අනුත්තරං් ධම්ම චක්කං
ඉධ තථාගතා් අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා
ආනන්දය සැදැහැවත් භික්ෂු භික්ෂූනී උපාසක උපාසිකාවෝ මේ තැන් චාරිකාවේ යෙදෙම්න් පහන් සිතින් මියයන කවුරු හෝ වේවා සියලුදෙනාම මරණින් මතු සුගතියට පැමිණෙන්නාහුය
..... දීඝ නිකාය ( මහා පරිනිබ්බාන සූත්‍රය
01 තථාගතයන් උපන් ස්ථානය ( ලුම්බිණි වනය
===============================================
තෙල්දෙණිය වැවගම බඔරගල රජමහා විහාර බිම බව ඓතිහාසික සාක්ෂි සහිතව හදුනාගෙන ඇත . එකල දේව හෙළයට අයත් ජන්බුද්විපයේ කුඩා ජනපදයක් වූ දෙව්දහ නුවරට ආසන්නව මෙම වනය පිහිටා තිබුණි

ජීවමාන සාක්ෂි කීපයක් විද්‍යාමාන ය
=================================
=================================
01 බුදුන් වහන්සේ වසරක් වැඩවාසයකළ ඉන්ද්රසාල ලෙන සෙල්ලිපියක් සහිතව දක්නටලැබේ .ත්රීපිටක යේ සදහන් වන සක්කපන්න සූත්‍රය පචන ( පනිත) මහරජතුමා ට දේශනා කරනලද්දේ මෙතැනදී ය .
02 සිදුහත් කුමරු හැදසිටි සලුව නිදන්කර තනත ලද සථමිණි සෑය මෙම විහාර බිමේ පිහිටා ඇත
03 ත්රීපිටක යේ සදහන්වෙන තෙල්නදිය වර්තමානයේ තෙල්දෙණිය වීඇත .
04 පරිනිබ්බාන සූත්‍රයේ සදහන් වන අම්බසණ්ඩා නම් ගම වර්තමානයේ ඇඔුල්අඛේය
05 එකල සල්වත්ත අද තල්වත්ත ලෙස වැහැරෙයි
06 වසර දහස් ගණනක් ඉතාම පැරැණි සල්ගස් මේබිමේදී දුටුව හැක
විමසා බලන්නට කරුණු ස්වල්පයක් මෙලෙස දක්වමු
====================================================
====================================================
ගැබ් පෙලහර හෙවත් දරුවා බිහිනිරීම සදහා මාපියන් ගේ නිවසට යන සිරිත පාරම්පරික හෙළ සිරිතකි . එවැනි සිරිතක් ඉන්දියාවෙ නොවීය කිඔුල්වත්පුර (දිඔුලාගල ) පෙදෙස සිට දෙව්දහ නුවරට යන රජ මාවත මහවැලි නදිය දිගේ බඔරගල හරහා වැටී තිබුණි . දුරින් කි මී 40 ක් පමණ වෙයි ඉන්දියාවෙ කපිලවස්තු යැයි නමිකළ තැන සිට නේපාලයේ ලුම්බිණිය යැයි නම්කළ තැනට කි මී 300 කටත් වැඩි දුරක්ඇත .
බුද්ධ භාෂිතයේ ලුම්බිණි උයනක් නොව වනයක්ය
බුදු කෙනෙකු පහළ වන්නේ මධ්‍ය මංණ්ඩලයේය නේපාලය මධ්‍ය මංණ්ඩයෙන් පිටතවූ පරසමය දේශයකි මේ දේශවල බුද්ධාදීහු නූපදිනාහුමය .
පූජාවලිය 108 වන පිටුව
,, =======================
නේපාලයේ පිහිටි ලුම්බිණිය යි නම්ලත් ස්ථානය දිගු කලක් ටාරායි යන නම භාවිතා විය . බෞද්ධ පොත් අනුකරණය කර වර්ෂ 1896 දී ලුම්බිණිය යැයි නම්කරන ලදී . පී සී මුඛර්ජි මහතා පවසන්නේ වර්ෂ 1899 වනවිට මෙතැන රූපශෝභා පිරි කාන්තාව ( ලාfපානි ) නම් හින්දු කොවිලක් වූ බවය.
මෙම ස්ථානයේ මෙම ස්ථානයේ අසෝක යැයි උපකල්පනය කළ රජෙකු විසින් බුද්ධෝත්පත්තිය සිහිවීම පිණිස ඉදිකරවන ලද ටැඛේ සිදුහත් උපත මෙම ස්ථානයක් සිදුවූ බව කියා නැත .කුමරු සිදුහත් නමින් වූබව එකල ඔවුන් දැන නොසිටිබව පෙනේ.

මෙම රජුගේ නම සෙල්ලිපිවල අැත්තේ ( දෙවනපිය පියදසන ලජා ) වසයෙනි . හෙළදිව බුද්ධ සාහිත්‍යයේ සදහන් වන අසෝක යන නම පසුකාලීනව ලේඛන කීපයකම කොටා ඇනි බව හර්මන් ටයිකොන් නැමැති... මහතා පවසයි .
වර්ෂ 1864 න්පසු ඇලෙක්සැන්ඩර් කනින්හැෑම් ජේම්ස් ප්රින්සෙස් ඇලොයි ඇන්ටන් පිfයුරේ වැන්නන් විසින් මේ ටැඔ අවටින් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරඇත .fපියුරේ ව්‍යාජ පුඑාවිද්‍යා සාක්ෂි නිර්මාණයෙහි දක්ෂ බන පසුව හෙළිවිය නේපාලයේ බුදුන් උපන්නැයි ව්‍යාජ විස්තර සැපයූ බවට චෝදනාතර ඉන්දීය රජය විසින් ඔහුව රැිකියාවෙන් නෙරපන ලදී
බුද්ධඝෝෂ මහානාම ධර්මපාල වැනි අටුවාචාරී දුවිඩ සංඝයා වහන්සේලා විසින් දේවහෙළය යන අදහස දිව්‍යලෝකය යැයි වැරදි අර්ථකථන දී සත්‍යවූ ඉතිහාස සිද්ධි සැගවීමට උතසාහකර ඇත.
ජන්ම බුද්ධ ද්වීප ය( ජන්බුද්විපය ) වෙනුවට ජම්බුද්වීව පයැයි අකුරු පිළි වෙනස්කර බුද්ධ ඉතිහාසය උඩු යටිකුරු කරන ලදී
~මතු සම්බන්ධයි~

Comments
Post a Comment