බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ සිදුවීම්

බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ සිදුවීම් සහ බුද්ධ ධර්මය සම්බන්ධයෙන් විෘශ්ෂ සිදුවීම් අප හෙළබිමේම සිදුවිය බුදුන් වහන්සේ ඉන්දියාවෙ සිටියෙ නම් ඒවත් එහෙ වෙන්න එපායැ ඇයි ? අසෝකගේ නිර්මාන බුද්ධ රාජ්‍යය ගැන නොදන්නා අය ඉන්දීය වංචාවට රැවටීඇත වන්දනා ගමන් සංවිධානය න් ඇත්තඑළිවනවාට විරැද්ධය ඉන්දීය රජයද බොරැව පෙන්නා මුදල් ගරති පහත සදහන් ස්ථානයන් ඉන්දියාවට අයිතිද බලන්න සත්‍යය අත් දකින්න
තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට
කේශ ධාතු පිරිනැමීම =සිරිවැඩහුන් තැන හෙවත්
හිරිවඩුන්න දී සිදුවිය සිරියනු බුදුන්වහන්සේ ය
කස්සප ගම = තුන්බෑ ජටිලයන්විසු පලාන හිරිවඩුන්න ටආසන්නව ඇත
උඩංගාව = පාත්‍ර ය උඩුගං බලා ගිය පැත්තෙ පිහිටි ගම ඒ ආසන්නයේම ඇත
බුදුන් වහන්සේ පළමුව වැඩිය ගම = මරදන්කඩවල ආසන්න ගමකි (මහමුනි * ආව =මාමිනියාව විය) උන්වහන්සේ පා ගමනින් ඉසිපතන විසූ පස්වග මහනුන් හමුවන්න ඉසින්බැස්සගල හෙවත් ආදිංය් ඉසිපතන යට වඩින අතරමග මාමිනියාව ට වැඩ ඇත
දම්සක්පැවතුම් සූත්‍රය දෙසු ස්ථානය = වර්තමානයේ ඉසින්බැස්සගල යි
.දම්සක්පැවතුම් දෙසූ ලෙන අදටත් දුටුවහැක පස්වග තවුසන් මේගල් පව්ව උඩ සිට පා ගමනින් වඩින බුදුන් වහන්සේ දුටහ
සාතාගිරි හෙමවත යක් සෙනෙවිවරැ = මැදියම් රෑ ආලොකය බබලවාගෙන පැමිණි බව කියවේ ගුවන් යානාවකින් පැමිණ ඇත ඉන්දීය ගැති අටුවාචාරියෝ මේ වා හෙළිනොකර සිටියහ මේ යක් සෙනෙවියන් ගැන සෙල්ලිපි හොරොව්පතාන ට නුදුරු සන්තානා කන්දෙන් හමුවෙයි
ආලවක දමනය = අලව්ව නගරයට ආසන්න වඩුවාව රජමහා විහාර බිමේ අලව්ලෙන ඇත මේයක් සෙනෙවිා වාසංංභවනය විය
හෙළටුවා ා
පාළියට පෙ⁣රළීම = අනුරාධපුර මහාවිහාරය සිදුවිය බුදුන් වහන්සේ ඉන්දියාවෙ සිටියනම
ධර්ම පොත් ඉන්දියාවෙ නොතිබිණි ඒ කිමද ?
තුන්පිටකය පොත් වල ලිවීම = මාතුලජනපදයේ අලුලෙන දී සිදුවිය කෑගල්ල අත්තනගොඩ රජමහා විහාර බිම විසාල ලෙන හා වෙනත් සාක්කි ඇත මාත⁣⁣ලේ පිහිටි ලෙනේ දෙන්නෙකුට වත් හැරෙන්න බැරිය
යසෝදරා සහ පජාපතී ගෝතමී මෙහෙනින් විසු ආරණ්‍යය= මෙහෙනිකන්ද ආරාමය මානෑව කන්ද
ජේතවනාරාමය = වත්මත් රිටිගලයි තනි කලුගලින් කළ නිර්මාන ඇත
ඉන්දියාවෙ ඇති ගඩොල් නිර්මාන පසුකාලීන අසෝක කළ ඒවාය

Comments

Popular posts from this blog

ජේතවනාරාමය පිළිම ගෙය අංක 01

සිව්හෙළය

ඓතිහාසික වල්ලිපුරම් රන්සන්නස සහ බුදු පිළිමය