සිව්හෙළය
මේ හෙළදිව බුදුන් වහන්සේ ජීවමානව වැඩවාසයකළ කාලයේදී මෙරට විශාල පාලන කොටස් පහකට බෙදී තිබුණු අතර දිව්‍ය හෙළය හෙවත් ජන්බුද්විපය වශයෙන් හැදින්වුණු කොටසේ මගධ ආදී සොලොස් මහා ජනපද ඇතුලු ව කපිලවස්තු පුරය" කිඔුල්වත්පුරය , ශාක්‍ය ජනපදය කෝලිය ජනපදය .දෙව්දහ නුවර . විශාලා මහනුවර , කුසිනාරා නුවර , කොසොල් රාජ්‍යය ( සැවැත්නුවර ) ,බරනැස(වාරානාසී / දැන් වව්නියා පදවිය ඇතුලු පලාත) වශයෙන් කුඩා පාලන ඒකක රැසක් විය
ආදියේ බුද්ධඝෝෂ වැනි දෙමළ අටුවාචාරීන් සහ යටත්විජිත යුගයේ තොඩ්රින්ටන් , කනින්හැෑම් වැනි එංගන්ත පුරාවිද්‍යාඥයන් විසින් පාළි මහාවංසයේ සදහන්කර ඇකි මේරටේ ඉතිහාසය ඉන්දියාවට ගලපමින් අසෝක නම් රජ විසින් ( බුද්ධ පරිනිර්වාණය ට වසර 300 කට පමන පසුව) ඉන්දියාවෙ ඉදිකරවන ලද බ්‍යෙද්ධ ස්ංථානවල අනුරූ සම්බන්ධ කරගෙන ඉන්දියාවට අපේ බ්‍යෙද්ධ ඉතිහාසය දෑවැද්ද කර දී හෙළයාගේ අතීතය වසර 2500 කට යීමාකර විජය නමින් වූ ව්‍යාජ වූ රජෙකු ( කැත සම්භවයකින් ජාතකවූ) සිංහලයන්ගෙ ඉතිහාසයට ඈදා සියල්ලම විකුර්තිකර ඇතිබව තේරැම් ගත යුතුය .
ඉහත දක්වන ලද පාලන ඒකක මෙසේය
--------------;;;---------------------------------/////--
--------------;;;---------------------------------/////--
01 ජන්බුද්විපය (දිව්‍ය හෙළය) අගරජු මධ්‍යදේශී මගධ රජුය
02 යක්ෂ හෙළය (උතුරු දෙස) අගරජු වෙස්සවන(වෙසමුනි)
03 නාග හෙළය බටහිර දෙස / අගරජු විරූපාක්ඛය
04 කුම්බාණ්ඩ හෙළය(දකුණු දෙස)අගරජු විරූපක
05 ගාන්දර්ව හෙළය (නැගෙනහිර දිසාව) අගරජු ධතරාෂ්ඨය
( මෙය යක්ෂ හෙළයේම කුඩා පාලන ඒකකයක් විය .
( මෙය යක්ෂ හෙළයේම කුඩා පාලන ඒකකයක් විය .
ලංකාපුරය යනු වෙසමුනි රජුගේ නායකත්වයෙන් පාලනයවූ අනෙක් නොටස හැදින්වුණු පොදු නාමයයි
ආටානාටිය සූත්‍රයේ දී ඉහත රජවරැන් සතරවරම් දෙවිවරු වශයෙන් දකිවාඇත .වෙසමුනි රජු පධානකොටගත් මේ රජවරැ බුදුන් වහන්සේ රජගහනුවර ( වර්තමානයේ රජගල සාක්ෂි සහිතව ඇත) ගිජුකුළු පව්වේ වෙසෙද්දී රාත්‍රි කාලයේ පැමිණි අයුරැ ආටානාටිය සූත්‍රය කියයි
ඉන්දූසාල ගුහාව පිහිටා අැත්තේ පචන රජතුමාගේ රාජ්‍ය ගෘහයේ බව සක්කපන්න සූත්‍රයේ සදහන්කර ඇත . ඒ හෙළදිව දකුණු දෙස කුම්බාණ්ඩ හෙළයේ රජු විරෑපක්ඛ රජුබව පැහැදිලි ය
සිදුහත් කුමරැ උපන් හෙළදිව එකල දෙව්දහ නුවර (වර්තමානයේ තෙල්දෙණිය බඔරගල රජමහා විහාර බිම) සෙල්ලිපියක් ද සහිතව ඉන්දුසාල ගුහාව දක්නට ලැබේ
බුද්ධ ඉතිහාසය ට සම්බන්ධ වෙනත් සාක්ෂි ද මෙබිමේම ජීවමානව පිහිටියේ ය
බුද්ධ ඉතිහාසය ට සම්බන්ධ වෙනත් සාක්ෂි ද මෙබිමේම ජීවමානව පිහිටියේ ය



Comments
Post a Comment