ජේතවනාරාමය පිළිම ගෙය අංක 01

මෙම පිළිම ගෙය ගඩොල් මුවා ගෝලාකාර වහලක් (අමරාවක්) සහිතව නිමවූවක්ය .වාස්තු විද්‍යාත්මක ව ගෙඩිගේ(ගික්ද්ජකාවසඵ) සම්ප්‍රදායට අයත්ය .මෙහි නිර්මාණාත්මක ලක්ෂණ අනුව අනුරාධපුර රාජ්‍යයේ අවසාන කාලයට අයත්වන අතර මෙහි නිර්මාත්‍ය අවිනිශ්චිත ය සමහරවිට මහසෙන් යුගයේ (කිව 276 = 303) දකුණු ආසියාව පුරා කීර්තිමත්ව පැවති ජේතවනාරාම විශ්වවිද්‍යාලය ට අයත්වූ පධාන පිළිමගෙය වූවා විය හැකිය
මීටර් 08 ක් උස්වූ ශිලාමය උළුවස්ස විශ්මය ජනක නිර්මාණය ක්ය මෙම පිළිමගෙය ඇතුළත සුවිසල් හිටි බුදු පිළිමයක් තිබෙන්නට ඇතිබව ගර්භ පාත්‍ර ය සහ පද්මාසනයේ පමාණය අනුව තීරණය කළ හැකිය .
ගල්පුවරු අතුරනලද ගර්භ ග්‍යහයකින්ද ඒවටා පිහිටි පදක්ශිනාපථයකින්ද ඉදිරියේ අන්ථරාලයකින් හා මණ්ඩපයකින්ද මෙය සමන්විත වෙයි .
දැනට මෙම විශාල පිළිමයේ කැබැල්ලක්වත් දක්නට නැති අතර යම් අවස්ථාව කදී පිළිමගෙය සහ ගර්භ පාත්‍ර ය හා පද්මාසනය විශාල ගින්නකින් දැවීගිය ලක්ෂණ විද්‍යාමානය.
අනුරාධපුර අවසාන භාගයේදී සොළී පාලන කාලයේදී හෝ කාලිංඝ මාඝ ආක්‍රමණ වලදී මෙම ස්ථානවලට ගිනිතබන්නට ඇති බව සිතිය හැකිය
මෙම පධාන පිළිමගෙය දෙපස පරිවාර පිළිමගෙවල් දෙකක් පිහිටි බවට සාධක දක්නට ලැබේ
මෙම පධාන පිළිමගෙය දෙපස පරිවාර පිළිමගෙවල් දෙකක් පිහිටි බවට සාධක දක්නට ලැබේ


Comments
Post a Comment