සත්‍ය වූහෙළ ඉතිහාසය සහ බුද්ධ ඉතිහාසය
සත්‍ය වූහෙළ ඉතිහාසය සහ බුද්ධ ඉතිහාසය වික්‍යති වීමට පොත්පත් විනාශ කිරීම හේතුවිය එවැනි අවස්ථා කෙටියෙන් දක්වමු 1 කි ව ෙ276 දී පමණ මහසෙන් රජතුමා විසින් මහාවිහාරය විනාශකළ අවස්ථාව 02කි ව 412 / 430 අතර මහානාම රජ කාලයේ බුද්ධ ඝෝෂ බුද්ධ දත්ත ධර්මපාල වැනි සොළී භික්ෂූන් එකතුවී හෙළ අටුවා පාළි භාෂාවට පෙරලාගෙන හෙළටුවා ගිනිතබා විනාශ කරවීම = විස්තරය * බුද්ධඝෝෂ චරිතාපදානය බුරැම පුස්තකය 03 මහානාම රජකාලයේම මානාකන්ද හෙවත් නිල්ගිර ආක්‍රමණය කළ උර්දුලාන් නීලවේලදු නම් දමිළ ආක්‍රමණිකයා එකල පිහිටි විශාලම පොත්ගුලවූ මූණමුර පුස්කොල ලෙන ගිනිදමා විනාශ කිරීම 04 මහානාම රජුගේ අවසාන කාලයේ හෙළ වංශකතාව විනෘති කරමින් පාළි මහාවංසෙ රචනා කිරීම 05 වර්ෂ 1214 දී කාළිංඝ මාඝ නම් ආක්‍රමණිකයා විසින් වටිනා පුස්තක ලනුවෙන් මුදාහැර පත්ඉරැ සීසී කඩවිසුරැවාහැර අසුන් බැදි රියවල ගැටගසා ඇදගෙන ගොස් විනාශ කරවීම 06 පෘතුගීසි ඕලන්ද ඉංගිරිසි යුගවල බ්‍යෙද්ධ වෙහෙර විහාර ගිනිතබා සමහර පොත්දැවුණි ඉතිරිවා උන්ගේ රටවලට ගෙනගියහ
07 1848 උව වෙල්ලස්ස සුද්දන් විසින් ගිනි තබන විට සංඝයාවහ්සේලා කැෑලැ වැදුනහ සුද්දන් විසින් වටිනා ං පොත් එකතුකරගෙන එංගලන්තයට ගෙනයනලදී 08හෙන්රි ඕල්කොට් මහතා සමග ලංකාවට පැමිණි බ්ලැව්ට්ස්කි මැතිණිය විසින් අපේ පොත් තොගයක් රට ..ගෙනගිය බවද සැලවේ
08 පුරාවස්තු ගවේෂණාත්මක හෙළදිව පුරා වනගහනවල සැරිසැරූ සුද්දන් අතර හියුනෙවිල් ' ලැfප්ටිනර්ට් ' කර්නල් ජෝර්ජ් හෙටර් මැක්රඩ් හා හෙන්රි ුfපාකර් යන අය විශේෂයෙන් සදහන් කළහැක .
මොවුන් පොත් පත් ලිවීමෙන් හා ඉතිහාසය හෙළි කිරීමෙන් යම් සේවයක් කළද ඔවුන්ද අපේ වටිනා ලේඛන පිටරට ගෙන යෑමට පසුබට වූයේ නැත මේ අතරින් 1848 දී මෙරටට පැමිණි හියු නෙවිල් රටපුරා අැවිද වටිනා පුස්කොල පොත් ගොන්නක් එංගලන්තයට ගෙන ගියේය එංගලන්තයේ බ්ලැක්fපයර් වීදියේ ස්ථාපිත රාජ්‍ය පුස්තකාලයේ ඇති නෙවිල් ගේ පොත් එකතුවේ පුස්කොල පොත් 2227 ක් ඇතිබව සැලවේ ( See Hue Nevel book Collection )
Comments
Post a Comment