ගෝතම බුදු පියානන් වහන්සේ පිරිනිවන් පෑම සදහා ගමන්කළ මාර්ග ය
දීඝ නිකාය ==============
රජගහනුවර සිට (වර්තමානයේ රජගල තැන්න ) විශාලා මහනුවරටන් (කුඔුක්කන් ඔය දෑලේ පිහිටි නටඔුන් බහුලව ඇති කැබිලිත්ත පදේශයේ ) එනැන් සිට බේලුව ගමටන් (බුත්තල අවට පදේශය)) එතැනින් පාවා නුවරටත්(හම්බෙගමුව පදෙශය ) වලවේ ගග ඉහත්තාව දිගේ ගමන් කොට ) ගගෙන් එගොඩවී එතැනින් කුසිනාරා නුවර මලල රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයනට වැඩිසේක ( වර්තමානයේ බුදුගල ) ගෝතම බුදුන් වහන්සේ එතැනදි පිරිනිවන් පා වදල සේක
රාජධානි විස්තරය කෙටියෙන් මෙසේය
============///////////================
============///////////================
රජගහනුවර
=?=========== එදා පිහිටියේ බිබිල නිල්ගල පාරේ පිහිටි රජගලතැන්න නම් ස්ථානයේ ය රජගල නිල්ගල බුද්ධන්ගල සමන්ග ල පියන්ග ල නුවරගල යන කදු වලල්ලෙන් වටවු භූමියේ ය එදා මගධ රාජධානියේ අගනුවර රජගහනුවර විය

විශාලා මහනුවර
================= වර්තමානයේ මහ වනයෙන් වැසී ඇති යාල අභයභූමිය හරි මැද කුඔුක්කන් ඔය අසල පිහිටි නගරයෙකි තනි කලුගලෙන් නිමකළ අතීත නටඔුන් වනය තුළ ඇන

බේලුව ගම =
============= වර්තමානයේ බුත්තල පලාතයි
============= වර්තමානයේ බුත්තල පලාතයි
පාවා නුවර
============ වර්තමානයේ හම්බෙගමුව අවට මහ වනයෙන් වැසුන පදේශය යි බුදුන් වහන්සේ රෝගීව දින තුනක් මෙහි ගත කළහ ආනන්ද හාමුදුරැවන් උවටැන් කළේය උන්වහන්සේ වැඩසිටි විශාල ගල්ලෙන් අදටත් වනයෙන් යටවී පවතියි . දඔදිච ඉන්දියාව යැයි වරදවා ගෙන අසෝක රජුගේ ආකෘතිමය බුද්ධ රාජ්‍යය රාජ්‍ය අනුග්‍රහයෙන් වදින්න යන නිසා ( නියම ඉතිහාසය නොදැනීමයි ) සැබෑ දඔදිව වන මෙරට සත්‍යවූ බුද්ධස්ථාන විනාශ වෙමින් තව තවත් දින දින කැලයක් යටවෙයි .

කුසිනාරා නුවර
=============== පිහිටියේ රත්නපුරය දිස්ත්‍රික්කයේ කල්තොට පා ලේ කොට් එදා මලල රජදරැවන්ගේ රාජධානියේ අගනුවර වූයේ බලන්ගොඩ රජවක මහවලතැන්න අයත් පදේශය යි අද බුදුගල නම්වූ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය මහවලනැන්නට සැ 10 ක් පහලින් පිහිටියේ ය වලවේ ගංගාධාර යේ ඉහත්තාවේ පිහිටි ඉතාම රමණීයවූ සරු සාර භූමි භාගයකි කුසිනාරාව ( අද බුදුගල )

දෙව්දහ නුවර ==?
?=///?============= වර්තමානයේ කුණ්ඩසාලේ සහ ගන්නෝරුව අයත් කොටසයි

සැවැත්නුවර
=========== රිටිගල ට නැගෙනහිරින් මහ වනයෙන් වැසුණු පදේශය යි කොසොල් රටේ අගනුවර වූ සැවැත්නුවර යි එදවස ඉතා සමුද්රිමත් රාජධානිය යි සුදත්ත (අනේපිඬුසිටු ) වැනි ධානපතියන් වාසය කෙෙංල්ය

බරණැස
=========== ( වාරානාසී * ** වව්නියා ) = කසීරට
. ..-/=-------------------------------------- ----------
වර්තමානයේ වව්නියාව පදවිය වැලිඔය මුලතිව් වටවූ විශාල පදේශයයි

කපිලවස්තු පුරය
================ අද දිඔුලාගල ට පහලින් මාදුරැ ඔයේ කෙත්වතු අස්වද්දන සරුසාර කොටසයි

කිඔුල්වත්පුරය
============== නම්වූ ශාක්‍ය ජනපදය පිහිටියේ මහවැලියෙන් නැගෙනහිර ඉවුරේය මාදුරා ඔය මාවිල්ආරු සේරුවිල අල්ලෙයි ජනපදය ආදී වීශාල පලාතන් අයත්විය

මාවිල්ආරු අසල මහවැලි ය එදා රෝහිණි නදියයි
කෝලිය ජනපදය
============================ මහවැලියෙන් බටහිර ඉවුරේ අද සෝමාවතිය කන්තලේ පොළොන්නරු පිහිටි පදේශය ඇතුලත්ය

රෝහිණි නදියේ ජලය වෙනුවෙන් ශාක්‍ය කෝලිය ගැටුම සිහිගන්වන මාවිල්ආරු ගැටුම ඉතිහාසයේ වූ පුනරාගමනයක බව සිහිපත් කරමු
දළ සිතියමක් මතු දැක්වෙයි

🙏🙏🙏
ReplyDelete