සාවස්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ
කොසොල් රාජ්‍යය බුද්ධ කාලයේ හෙළදිව දේව හෙළයට අයත්වූ පධාන රාජ්‍යයකි වර්තමානයේ රිටිගල ට නැගෙනහිරින් වූ අද මහවනයක් සහිත වූ පදේශයේ එදා කොසොල් රටේ අගනුවර වූ සැවැත්නුවර පිහිටියේ ය . එදවස කෘෂිකාර්මික ව හා වෙළෙඳාමෙන් ධනවත්වූ රාජ්‍යයක් විය.
හෙළදිව ජම්බුද්වීපයේ විසූ මහ ධනවත්තු ග්‍යෙතම බුදුන් වහන්සේට හා බුද්ධ ශාවකයන්ට තම ධනය වැයකර සැවැත්නුවර ජේතවනාරාමය පූර්වාරාමය ආදී වෙහෙර විහාර සාදා පූජා කළහ . බුදුන් වහන්සේ ජීවිතයේ අවසාන කාලයේ වසර විස්සක් තරම් දිගු කාලයක් ධර්මය දේශනා කරමින් වැඩ සිටියේ සුදත්ත සිටුතුමා (අනේපිඬුසිටු ) විසින් ඉදිකරවන ලද ජේතවනයේ පිහිටි දෙව්රම් වෙහෙරේය
ජේතවනය යනු නා ගස් වනයයි . ජේත යනු මාගධි භාංෂාවෙන් නාගසට භාවිතා කළ නමයි සුදත්ත සිටුතුමා . විසින් අසූ කෝටියක් ධනය වැය කර බුදුන් වහන්සේ ට සහ මහා සංඝයාවහ්සේලා ට පූජාකළ දෙවිරමිවෙහෙරේ බොහෝ ගොඩනැගිලි වල නටඔුන් හා පදනම් අදටත් ඒආකාරයෙන්ම රිටිගල කදුවැටිය මුදුනේදී සියසින් දැකබලාගත හැක .
ඒවා ඉදිකරවා ඇත්තේ පදම්කළ තනි කලු ගලෙනි . බුද්ධ කාලයට වසර 350 කට පසුව අසෝක නම්ලත් ( එක සෙල්ලිපියක පමනක් නම අැත) රජ විසින් ඉන්දියාවෙ ඉදිකරවන .ලද ජේතවනයේ ගොඩනැගිලි ග්රීක ආභාසයෙන් ගඩොල්වලින් ඉදිකරවා ඇත ( ඉන්දියාවෙ හෙළදිව බුද්ධ කාලයේ ශතවර්ෂ ගනනක් ග්රිසියේ යටත්විජිත යක් විය)
01දෙව්රම් වෙහෙර ට යාම සදහා ඉදිකරවන ලද පදම්කළ කලුගලෙන් සකස්කළ විසිතුරු මාර්ගය0
බුදුන් වහන්සේ සහ මහාසංඝයා වහන්සේලා ගේ ජල පහසුකම් සදහා කරවන ලද බන්දා නම් විශාල පොකුණ
03 බුදුන් වහන්සේ වැඩවිසූ සුගන්ද කුටිය සහ යාබද ආනන්ද හිමිගේ කුටිය
04 බුදුන් වහන්සේ දම්දෙසු දම්සභා මණ්ඩපය



Comments
Post a Comment