පූර්වයෙහි උරුවෙලාගම උත්තරාරාමය
භාග්‍යවතුන් වහන්සේ අප ගෝතම බුදු පියානන් සම්මාසම්බුද්ධත්වයට පත්වූ පින්බිම යි දීඝ නිකායේ අරිය පර්යේෂන සූත්‍රය කියවා මේ පින්බිම වෙත යන මග පා ගමනින් යන්න. බවුන් වැඩීමේ තිර අධිටනින් පා ගමනින් වඩින උන්වහන්සේ දුටු දර්ශන ය අදටත් ජීවමානව ඇත එම පරිසරය අත්දැකිය හැකිය




Comments
Post a Comment