චතු සංවේදනීයස්ථාන අවසන් කොටස

04 තථාගතයාණන් වහන්සේ අනුපදිසේස පරිනිර්වාණයෙන් පිරිනිවි ස්ථානය
===================8======================================
=====================//////=================================
කුසිනාරා නුවර මලල රජදරැවන්ගේ උපවර්තන නම් සල් වනයේදී ======= වර්තමානයේ බුදුගල රජමහා විහාර බිමයි =========88=========== / //// =================88888=====
පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට. පා ලේ කොට්ඨාශයේ ය එදා මලල රජ දරැවනගේ රාජධානියේ අගනුවර වූයේ බලන්ගොඩ රජවක මහවලතැන්න පෙදෙසයි .බුදුගල නම්වූ බුදුන් වහන්සේ පිරිනිවන්පෑ ස්ථානය මහවලතැන්න ට සැ 10 ක් පමනපහලින් පිහිටියේ ය. වලවේ ගංගාධාර යේ උඩ කොටසේ පිහිටි ඉතාම රමණීය සාරවත් භූමි භාගයකි කුසිනාරාව .
බුදුගලට ආසන්නයේ අද රජවක නමින් හැදිනිවෙන පලාතේ මලල රජවරුන්ගේ රාජධානියේ අගනුවර පිහිටියේ ය..
කුසිනාරාව දුෂ්කර කුඩා නගරයක් බව මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙයි .එම විස්තර ය සෑම අතින්ම බුදුගල පිහිටීම සමග ගැලපෙයි
" ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ දුෂ්කර කුඩා නගරයෙහි ශාංඛා නගරයෙහි පිරිනිවීම නොකරනු මැනවි චම්පා රජගහ සාවස්ථි සාකේත කෝසම්බි යන වෙනත්නගර තිබේ - - - - - - "
, ආනන්ද තෙරුන්වහන්සේ
" අානන්ද මෙසේ දුෂ්කර කුඩා නගරය ශාඛා නගරයකැයි කියන්න එපා ------------ --- - - - පෙර මහා සුදස්සන යැයි සක්විනි රජෙක්විය මේ කුසිනාරාව ඒමහා සුදර්ශන රජුගේ කුසාවතී රාජධානිය යි -----------------"
භාග්‍යවතුන් වහන්සේ
දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙන්
================///////==================
ඓතිහාසික සාක්ෂි කීපයක් මෙලෙස සටහන් කරමු
---------------------------------==============----------------------------------------
01 සල්වනය පිහිටි පදේශය සහ බුදුන් වහන්සේ පිරිනිවන් පෑම සංකේතවත් වූ නෙඵම් මල කොටන ලද පර්වත කොටස
02 උන්වහන්සේගේ සිරි දේහය තැම්පත්කර නිබුණු ලෙන
03 දෝන බමුණ ධාතුන් වහන්සේලා තැම්පත්කරගෙන සිටි ලෙන ( ධාතුන් ගෙනයාමට ඈත දුර පලාත්වල සිට රජදරැවන් එනතුරු අදමෙන් නොව ගමන් යාමට කල්ගතවිය එකල )
04 දළදා මන්දිරයේ නටඔුන් ( මෙම පලාතේ රජකුමර ..කුමරියන් වූ හේමමාලා හා දන්ත ලංකාපුරයට ( අනුරාධපුරය ට) ගෙනයන ලද්දේ මෙහි තැන්පත් කරතිබුණු ධන්ත ධාතුන් වහන්සේ නමක් විය හැක )
විමසා බලන්න/
======================= මේ අප බුද්ධ ඉතිහාසය සමග කියවෙන සියලු නම් ගඹ් දේශීය බව පෙනේ
-------------------------------------------/------------------/-------------------
05 wමගුල් ලකුණු 108 සහිත බුදු පහස ලද අලංකාර සිරිපතුල් නලක් දක්නට ලැබේ.
අති පැරණි බෝධීන් වහන්සේ සහ දහඅට රියන් බුද්ධ පිළිමයක් වෙයි
තවද බුදුගල සිට කූරගලට ගමන්කිරීම සදහා සකස්කළ උමන් දොරක්
බුද්ධ කාලයේ හෙළදිව ඉදිකරවා ඇති සියලුම ගොඩනැගිලි ඔප දමන ලද තනි කලුගලින් සහ ගල් ලෑලි වලින් සාදාඇති බව දැනගත යුතුයි
ඉන්දියාවෙ දකුනට ලැබෙන නිඒමාන බුද්ධ රාජ්‍ය යේ සියලුම ගොඩනැගිලි සදහා ගඩොල් භාවිතා කරඇත ඉන්දියාව සියවස් ගනනක් ග්රීසියේ යටත් විජිතයක් ව තිබුණි.

Comments

Popular posts from this blog

ජේතවනාරාමය පිළිම ගෙය අංක 01

සිව්හෙළය

ඓතිහාසික වල්ලිපුරම් රන්සන්නස සහ බුදු පිළිමය