කුසිනාරා නුවර
භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය සහ මහා සුදස්සන සූතුය ------------------------------------------------------////-------------------------------------- දීඝ නිකාය එන මහාසුදස්සන සූත්‍රය ආරම්භයේ දීම ගෝතම බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන කුසිනාරා නුවර පිළිබද විස්තර වෙියි . ඒඅනුව කුසිනාරා නුවර යනු ශාඛා නගරයක පිහිටි ගල්වලින් විෂම වූ කුඩා නගරයකි ඉන්දියාවේ පිහිටි කුසිනගර් මහාසුදස්සන සූතුය සමග කිසිසේත්ම ගැලපෙන්නේ නැත. ඉන්දියාවේ බුද්ධ සිතියම නිර්මාණය කරනවිට කුසිනාරාවට තැනක් හොයාගත්තේ ඇලෙක්සෙන්ඩර් කනින්හෑම්ය . ඉන්දියාවේ කුසිනගර් මහාසුදස්සන සුත්‍රය සමග නොගැලපීම පිළිබදව බුදුදහම ගැන දැනුවත් වූ මහාසංඝයාවහන්සේලා පවා නිහඪව සිටීම සිංහල ජාතියේ සහ බුදුසසුනේ අවාසනාවවක් බව සිතෙයි
එක් කලෙක බුදුන් වහන්සේ කුසිනාරා නුවර මලල රජුන්ගේ සල් උයනෙහි සල් ගස් දෙකක් අතර පිරිනිවන් පාන්නට කාලය පැමිණි කල්හි ආනන්ද හිමියන් බුදුන් වහන්සේ අමතා
" ස්වාමි නි කුසිනාරා නුවර කුඩා නගරයෙකි චම්පා රජගහා සැවැත් බරනැස් වැනි මහා නුවරකදී පිරිනිවන් පාත සේක්වයි පුකාශ කරයි
එවිට බුදුන් වහන්සේ ආනන්ද යන් අමතා
එවිට බුදුන් වහන්සේ ආනන්ද යන් අමතා
" ආනන්දය කුසිනාරා කුඩා නගරයෙකි යි නොසිතව පෙරඑක් කලෙක මේ නගරය සුදස්සන නම් සක්විති රජුගේ රාජධානියයි පවසා එකී සුදස්සන රජු සහ කුසිනාරා නුවර පිළිබදව කතාපුවත වදාළ සේක .
ඒ අනුව එසමයෙහි මහාසුදස්සන නැමැති සක්විති රජුවනාහි බුදුන් වහන්සේ මය . පෙර සක්විති රජු වශයෙන් සය වාරයක්ම මෙම කුසිනාරා නුවර දී අභාවප්‍රාප්ත වීඇත .. එහිම තම දේහය තැන්පත් කර ඇත .
මේ සත්වනවාරයේදී බුද්ධත්වයට පැමින පිරිනිවන්පාන්නේය නැවත කිසිදා ක පිරිනිවනක් නොවන්නේය යි වදාළසේක.
( ලිපිය දිගු වන බැවින් පාළිපාඪ නොදැක්වූ බව කරුණාවෙන් සලකනු මැනවි )
අප බුදුන් වහන්සේ මහාසුදස්සන සූත්‍රය දේශනාකරවදාළ මහාසුදස්සන නම් ලෙන් විහාරය උන්වහන්සේ පරිනිර්වාණය ට පත්වූ බුදුගල ආසන්නයේ ඇති දියඉන්න ගමේ පිහිටා ඇත
=========================================================================
අප හෙළදිව ඇති එකල කුසිනාරාව නම්වූ වර්තමාන බුදුගල මහාසුදස්සන සූතුය සමග සාකල්‍යයෙන්ම ගැලපෙයි
=========================================================================
අප හෙළදිව ඇති එකල කුසිනාරාව නම්වූ වර්තමාන බුදුගල මහාසුදස්සන සූතුය සමග සාකල්‍යයෙන්ම ගැලපෙයි
Comments
Post a Comment