බුදුන් උපන් හෙළබිම

බුදුන්ව වහන්සේගේ ශාරීරික හා පාරිභෝගික ධාතුන් සියල්ලම ඇත්තේ එමෙන්ම විශේෂ සිදුවීම් සිදුවී ඇත්තේද මේහෙළබිමෙිමය බුදුන්වහන්සේ ඉන්දියාවෙ සිටියේනමි මේ දේවල් එහෙ නියෙන්න එපායැ නැද්ද මංකියන්නෙ ඔබට හිතන්න ඉඩක්
මේ දේවල් සේරම තියෙන්නෙ බුදුන් උපන් හෙළබිම
සළුමිණි සෑය = සිදුහත් කුමරැ ඇද සිටිසළුව (බඔරගල රජමහ විහාර සෑයේ ඇත)
සිළුමිණි සෑය = (කිඔුල්වත් පුර නුවර රාජධානියේ - අරලගංවිල පිහිටා ඇත (මහන වනවිට කපන ලද කෙස්වැටියයි ( ) දේව හෙළය දිව්‍ය ලෝකය කියා ලිවීය
කතරගම කිරි වෙහෙර = සිදුහත් කුමරු කෙස් වැටිය කපනලද මගුල් කඩුව ඇත
තිරියාය ( ගිරිහඞුසෑය) =තපස්සු භල්ලුක දෙබැයන්ට දුන් කේශ ධාතු ඇත
දකුණු දළදාව = සොමාවතී සෑයේ ඇත
වම් දළදාව = මහනුවර දළදා මැදුර
කැළණිය මහ සෑය = දිය නැමට ඇදි රෙදිකඩ
රම්බා විහාරය = පාත්‍ර ධාතුන්
සේරැවිල මහසෑය = ලලාට ධාතු ව
සේරැවාවිල = කේශ ධාතුන්
ථූපාරාමය සැය = දකුණු අකු ධාතුන්
මිහින්තලා මහ සෑය =උෘර්ණ රෝම ධාතුන්
මරදන්කඩවල නඛා වෙහෙර = වම් නිය ධාතුන්
මහියංගණ සෑය =ග්රීවා ධාතු
සිරිපා දය = වම් සිරි පතුල
මක්කම = දකුණු සිරිපා දය( මක්කම හෙවත් මෙත්ගම මොක්කම මක්කම මන්නාරම් වැල්ලේ ගල් තලයක විලු (නම්පොත හා මගුල් ලකුණ පොත බලනු()

Comments

Popular posts from this blog

ජේතවනාරාමය පිළිම ගෙය අංක 01

සිව්හෙළය

ඓතිහාසික වල්ලිපුරම් රන්සන්නස සහ බුදු පිළිමය