කිඔුල්වත්පුර Get link Facebook X Pinterest Email Other Apps - February 24, 2018 සුදොවුන් රජතුමාගේ කිඔුල්වත්පුර රාජධානිය පිහිටි දිඔුලාගල කදුරැලිය අවට දිස්වෙන ආකාරය ( ,මහණෙනි කිඔුල්වතින් හමන පවනද මට සැපදායකය ) බුදුන් වහන්සේ වරක් පවසා ඇත Get link Facebook X Pinterest Email Other Apps Comments
බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ සිදුවීම් - February 24, 2018 බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ සිදුවීම් සහ බුද්ධ ධර්මය සම්බන්ධයෙන් විෘශ්ෂ සිදුවීම් අප හෙළබිමේම සිදුවිය බුදුන් වහන්සේ ඉන්දියාවෙ සිටියෙ නම් ඒවත් එහෙ වෙන්න එපායැ ඇයි ? අසෝකගේ නිර්මාන බුද්ධ රාජ්‍යය ගැන නොදන්නා අය ඉන්දීය වංචාවට රැවටීඇත වන්දනා ගමන් සංවිධානය න් ඇත්තඑළිවනවාට විරැද්ධය ඉන්දීය රජයද බොරැව පෙන්නා මුදල් ගරති පහත සදහන් ස්ථානයන් ඉන්දියාවට අයිතිද බලන්න සත්‍යය අත් දකින්න තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට කේශ ධාතු පිරිනැමීම =සිරිවැඩහුන් තැන හෙවත් හිරිවඩුන්න දී සිදුවිය සිරියනු බුදුන්වහන්සේ ය කස්සප ගම = තුන්බෑ ජටිලයන්විසු පලාන හිරිවඩුන්න ටආසන්නව ඇත උඩංගාව = පාත්‍ර ය උඩුගං බලා ගිය පැත්තෙ පිහිටි ගම ඒ ආසන්නයේම ඇත බුදුන් වහන්සේ පළමුව වැඩිය ගම = මරදන්කඩවල ආසන්න ගමකි (මහමුනි * ආව =මාමිනියාව විය) උන්වහන්සේ පා ගමනින් ඉසිපතන විසූ පස්වග මහනුන් හමුවන්න ඉසින්බැස්සගල හෙවත් ආදිංය් ඉසිපතන යට වඩින අතරමග මාමිනියාව ට වැඩ ඇත දම්සක්පැවතුම් සූත්‍රය දෙසු ස්ථානය = වර්තමානයේ ඉසින්බැස්සගල යි .දම්සක්පැවතුම් දෙසූ ලෙන අදටත් දුටුවහැක පස්වග තවුසන් මේගල් පව්ව උඩ සිට පා ගමනින් වඩින බුදුන් වහන්සේ දුටහ සාතාගි... Read more
සිව්හෙළය - February 24, 2018 මේ හෙළදිව බුදුන් වහන්සේ ජීවමානව වැඩවාසයකළ කාලයේදී මෙරට විශාල පාලන කොටස් පහකට බෙදී තිබුණු අතර දිව්‍ය හෙළය හෙවත් ජන්බුද්විපය වශයෙන් හැදින්වුණු කොටසේ මගධ ආදී සොලොස් මහා ජනපද ඇතුලු ව කපිලවස්තු පුරය" කිඔුල්වත්පුරය , ශාක්‍ය ජනපදය කෝලිය ජනපදය .දෙව්දහ නුවර . විශාලා මහනුවර , කුසිනාරා නුවර , කොසොල් රාජ්‍යය ( සැවැත්න ුවර ) ,බරනැස(වාරානාසී / දැන් වව්නියා පදවිය ඇතුලු පලාත) වශයෙන් කුඩා පාලන ඒකක රැසක් විය ආදියේ බුද්ධඝෝෂ වැනි දෙමළ අටුවාචාරීන් සහ යටත්විජිත යුගයේ තොඩ්රින්ටන් , කනින්හැෑම් වැනි එංගන්ත පුරාවිද්‍යාඥයන් විසින් පාළි මහාවංසයේ සදහන්කර ඇකි මේරටේ ඉතිහාසය ඉන්දියාවට ගලපමින් අසෝක නම් රජ විසින් ( බුද්ධ පරිනිර්වාණය ට වසර 300 කට පමන පසුව) ඉන්දියාවෙ ඉදිකරවන ලද බ්‍යෙද්ධ ස්ංථානවල අනුරූ සම්බන්ධ කරගෙන ඉන්දියාවට අපේ බ්‍යෙද්ධ ඉතිහාසය දෑවැද්ද කර දී හෙළයාගේ අතීතය වසර 2500 කට යීමාකර විජය නමින් වූ ව්‍යාජ වූ රජෙකු ( කැත සම්භවයකින් ජාතකවූ) සිංහලයන්ගෙ ඉතිහාසයට ඈදා සියල්ලම විකුර්තිකර ඇතිබව තේරැම් ගත යුතුය . ඉහත දක්වන ලද පාලන ඒකක මෙසේය --------------;;;---------------------------------/////-- 01 ජන්බුද... Read more
බුදුන් වහන්සේගේ දකුණු සිරිපතුල පිහිටි මක්කම - February 24, 2018 ආදී කාලයේ මක්කම නමින් හදුන්වන ලද්දේ මන්නාරම් ( මාන්තෙයි / මාතොට) සිට කල්පිටිය දක්වා ඇති පදේශයයි කි ව 140 දී ටොලමි විසින් අදිනලද ලංකා සිතියමේ මර්ගන නගර් වශයෙන් දක්වා ඇත . හෙළදිව විහාර ලේඛන ගතකර තිබුණ නම්පොත හෙවත් විහාර අස්න පොතේ මක්කම ගැන මෙලෙස දක්වා ඇත . ------------ ඇත්තල මක්කම මන්නාරම මාන්තෝට්ටම් පොම්පරිප්පු මල්විල වශයෙනි මක්කම පිහිටවූ දකුණු සිරි පතුල ගැන කියවෙන ජනකවි රාශියක් හෙළ ගැමි සාහිත්‍යයේ ඇත ලකුණු බලාලා මහමෙර එල්ලේයා වැටුණු තලිය තලි තුනකට පල්ලේයා ඉසිණු බුදු සිරිත් මහමෙර ලෙල්ලේයා දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා ------------------------------------------------------------- ලස්සන සෝබන සමගම බබලන මක්කම සිරිපා සමන.ල වැදගෙන විස්තර තලමල කිනිති පෙළින් පෙළ විස්තර තලමල පච්චල වෙලමැද කි ව 1400 දී ලයැවුණු කොකිල සංදේශයේ මක්කම අසිරිය මෙලෙස සටහන් කරයි. ගත විසිතුරු සරහන ගල පදක්කම කර වනතුරු ලියනෙක රුසිරු වැක්කම සැදි විසිතුරු තුරුලිය මග දෙපස එක්කම බල මා මිතුරු සද ඇත්තාල මක්කම ----------------- ------------/-- දත්තිල නම් වෙළෙඳ සිටුවරයාගේ වැවේ ආදායම මක්කම පන්සලේ වාසයකළ භික්ෂූන් ගේ සිවුපස... Read more
Comments
Post a Comment