බැමිණීටියා
බැමිණීටියා සාය සිදුවී ඇත්තේ හෙළදිව පිහිටි දඔදිව යි
අපෙ මුනි වර්ෂයෙන් ලත් හත්සිය විසි තුනෙක
ඒ බැමිණිසාය දංඔදිව පැමිණි වර්ෂයෙක
දකිමින් එකක් දඔදිව පැමිණි වර්ෂයෙ ක
පැලඔු තිලොවට මතු එක වර්ෂයෙක
මුනිදුන් පිරිනිවන් පෑ දෙසිය හතලිහ
තෙරිදුන් මිහිඳු සිරිලක දඔදිවින් බැස
නිරිදුන් එකල ලක්දිව දෙවැනි පෑතිස
දුමිදුන් එහිමි වර්ෂය දකුව මේලෙස
කි පූ 89- 77 වළගම්බා රජතුමා රජ කරන අවදියේ බැමිණීටියා නම් සාගතය හටගත් බව ඉතිහාසයේ සදහන් වෙයිැ රුහුණු රට නකුල නගරවාසී (නාකුළුගමුව) තීය හෙවත් තිස්ස බමුණ රාජ්‍ය බලය ලබා ගැනීමෙි අදහසින් රජුට විරුද්දව මහත් වූ කැරැල්ලක් ඇති කෙළේය / (බමුණු තීය සාය = බැමිණීටියා සාය නම් විය
බැමිණීටියා සාය ගැන රාජාවලියේ සදහන් වන මෙම පැදියෙන් බැමිණීටියා සාය පැවැති දඔදිව මේහෙළදිවම වූ කොටසක් බව කියවේ '@©
මිහිඳු හිමියන් දඔදිච නම්වූ එම හෙළදිව භූමියේ සිට ලංකාපුරය වශයෙන් හදුන්වනලද වර්තමාන අනුරාධපුරයට වැඩමකර ඇති බවද දෙවැනි පැදියෙන් කියවේ
මිහිඳු හිමියන් ලංකාපුරයට වැඩම කරන ලද්දේ දඔදිව පිහිටි රජගල තැන්න ( රජගහනුවර) සිටයි එනම් දේවහෙලයේ සිට යක්ඛ හෙළය හෙළයට අයත්වූ ලංකාපුරයට (අනුරාධපුරය ) ට පැමිණ ඇත . මිහිඳු හිමියන්ගේ ශාරීරික ධාතු තැන්පත්කළ සෑය සෙල්ලිපියක් ද සහිතව රජගලින් හමුවීඇත අනුරාධපුර ධර්ම ,සංචාරයෙන් පසු නැවත රජගල (රජගහනුවර)) ංට ගොස් එහෙදී අපවත්වී ඇතිබව පැහැදිලි ය
Comments
Post a Comment