හෙළදිව
දීපංකර බුදුන් ලෝකෙට පහළ වෙනා
සුමේද නම් තපසුව බෝසත් එදි නා
කදුරැලියේ වැඩ සිට බෝසත් එදි නා
මේ මහතා මතු බුදුවෙයි වදාර නා
සිරි හස්තෙන් මල් පූජාකළ තැන දී
දෙසිතක් නැතිව නියමයි එක සින් පැහැ දී
දෝතපුරා වැද පිදු රඹගම් පුර දී
නියත විවරණේ ලැබුනේ එතැන් හි දී
යසෝදරා වත ජනකාව්‍යයෙන්
මෙහි කදුරැලියේ යනු හෙළදිව හුන්නස්ගිරිය බද පළාතයි රඹගම් පුර එම නදුකරයේ පිහිටි වනගත ගම් පියසක්ය අප බෝසත් තුමාට මතු බුදුවනබවට නියත විවරන ලැුබුනේ එදිනයි
ඉන්දියාවෙ රඹගම්පුරක් වුයේද මේවා අපට හුරැ නම් ගම්ය මෙම පළාත් බුද්ධ කාලයේ දේව හෙළයට අයත්ව තිබුණි බුද්ධ ඉතිහාසය ඉන්දියානුවන් සහ හෙළයට එදත් අදත් ඉරිසියා කරන එංගලන්ත පුරා විද්‍යා අැදුරන් විසින් අපෙන් කොල්ලකාගෙන ඉන්දියාවට ඈදාගෙන ඇත
Comments
Post a Comment