Posts

හෙළදිව

දීපංකර බුදුන් ලෝකෙට පහළ වෙනා සුමේද නම් තපසුව බෝසත් එදි නා කදුරැලියේ වැඩ සිට බෝසත් එදි නා මේ මහතා මතු බුදුවෙයි වදාර නා සිරි හස්තෙන් මල් පූජාකළ තැන දී දෙසිතක් නැතිව නියමයි එක සින් පැහැ දී දෝතපුරා වැද පිදු රඹගම් පුර දී නියත විවරණේ ලැබුනේ එතැන් හි දී යසෝදරා වත ජනකාව්‍යයෙන් මෙහි කදුරැලියේ යනු හෙළදිව හුන්නස්ගිරිය බද පළාතයි රඹගම් පුර එම නදුකරයේ පිහිටි වනගත ගම් පියසක්ය අප බෝසත් තුමාට මතු බුදුවනබවට නියත විවරන ලැුබුනේ එදිනයි ඉන්දියාවෙ රඹගම්පුරක් වුයේද මේවා අපට හුරැ නම් ගම්ය මෙම පළාත් බුද්ධ කාලයේ දේව හෙළයට අයත්ව තිබුණි බුද්ධ ඉතිහාසය ඉන්දියානුවන් සහ හෙළයට එදත් අදත් ඉරිසියා කරන එංගලන්ත පුරා විද්‍යා අැදුරන් විසින් අපෙන් කොල්ලකාගෙන ඉන්දියාවට ඈදාගෙන ඇත

සත්‍ය වූහෙළ ඉතිහාසය සහ බුද්ධ ඉතිහාසය

සත්‍ය වූහෙළ ඉතිහාසය සහ බුද්ධ ඉතිහාසය වික්‍යති වීමට පොත්පත් විනාශ කිරීම හේතුවිය එවැනි අවස්ථා කෙටියෙන් දක්වමු 1 කි ව ⁣ෙ276 දී පමණ මහසෙන් රජතුමා විසින් මහාවිහාරය විනාශකළ අවස්ථාව 02කි ව 412 / 430 අතර මහානාම රජ කාලයේ බුද්ධ ඝෝෂ බුද්ධ දත්ත ධර්මපාල වැනි සොළී භික්ෂූන් එකතුවී හෙළ අටුවා පාළි භාෂාවට පෙරලාගෙන හෙළටුවා ගිනිතබා විනාශ කරවීම = විස්තරය * බුද්ධඝෝෂ චරිතාපදානය බුරැම පුස්තකය 03 මහානාම රජකාලයේම මානාකන්ද හෙවත් නිල්ගිර ආක්‍රමණය කළ උර්දුලාන් නීලවේලදු නම් දමිළ ආක්‍රමණිකයා එකල පිහිටි විශාලම පොත්ගුලවූ මූණමුර පුස්කොල ලෙන ගිනිදමා විනාශ කිරීම 04 මහානාම රජුගේ අවසාන කාලයේ හෙළ වංශකතාව විනෘති කරමින් පාළි මහාවංසෙ රචනා කිරීම 05 වර්ෂ 1214 දී කාළිංඝ මාඝ නම් ආක්‍රමණිකයා විසින් වටිනා පුස්තක ලනුවෙන් මුදාහැර පත්ඉරැ සීසී කඩවිසුරැවාහැර අසුන් බැදි රියවල ගැටගසා ඇදගෙන ගොස් විනාශ කරවීම 06 පෘතුගීසි ඕලන්ද ඉංගිරිසි යුගවල බ්‍යෙද්ධ වෙහෙර විහාර ගිනිතබා ⁣ සමහර පොත්දැවුණි ඉතිරිවා උන්ගේ රටවලට ගෙනගියහ 07 1848 උව වෙල්ලස්ස සුද්දන් විසින් ගිනි තබන විට සංඝයාවහ්සේලා කැෑලැ වැදුනහ සුද්දන් විසින් වටිනා ං පොත් එකතුකරගෙන එංගලන්තයට ග...

බුදුන් උපන් හෙළබිම

බුදුන්ව වහන්සේගේ ශාරීරික හා පාරිභෝගික ධාතුන් සියල්ලම ඇත්තේ එමෙන්ම විශේෂ සිදුවීම් සිදුවී ඇත්තේද මේහෙළබිමෙිමය බුදුන්වහන්සේ ඉන්දියාවෙ සිටියේනමි මේ දේවල් එහෙ නියෙන්න එපායැ නැද්ද මංකියන්නෙ ඔබට හිතන්න ඉඩක් මේ දේවල් සේරම තියෙන්නෙ  බුදුන් උපන් හෙළබිම සළුමිණි සෑය = සිදුහත ් කුමරැ ඇද සිටිසළුව (බඔරගල රජමහ විහාර සෑයේ ඇත) සිළුමිණි සෑය = (කිඔුල්වත් පුර නුවර රාජධානියේ - අරලගංවිල පිහිටා ඇත (මහන වනවිට කපන ලද කෙස්වැටියයි ( ) දේව හෙළය දිව්‍ය ලෝකය කියා ලිවීය කතරගම කිරි වෙහෙර = සිදුහත් කුමරු කෙස් වැටිය කපනලද මගුල් කඩුව ඇත තිරියාය ( ගිරිහඞුසෑය) =තපස්සු භල්ලුක දෙබැයන්ට දුන් කේශ ධාතු ඇත දකුණු දළදාව = සොමාවතී සෑයේ ඇත වම් දළදාව = මහනුවර දළදා මැදුර කැළණිය මහ සෑය = දිය නැමට ඇදි රෙදිකඩ රම්බා විහාරය = පාත්‍ර ධාතුන් සේරැවිල මහසෑය = ලලාට ධාතු ව සේරැවාවිල = කේශ ධාතුන් ථූපාරාමය සැය = දකුණු අකු ධාතුන් මිහින්තලා මහ සෑය =උෘර්ණ රෝම ධාතුන් මරදන්කඩවල නඛා වෙහෙර = වම් නිය ධාතුන් මහියංගණ සෑය =ග්රීවා ධාතු සිරිපා දය = වම් සිරි පතුල මක්කම = දකුණු සිරිපා දය( මක්කම හෙවත් මෙත්ගම මොක්කම මක්කම මන...

බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ සිදුවීම්

බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ සිදුවීම් සහ බුද්ධ ධර්මය සම්බන්ධයෙන් විෘශ්ෂ සිදුවීම් අප හෙළබිමේම සිදුවිය බුදුන් වහන්සේ ඉන්දියාවෙ සිටියෙ නම් ඒවත් එහෙ වෙන්න එපායැ ඇයි ? අසෝකගේ නිර්මාන බුද්ධ රාජ්‍යය ගැන නොදන්නා අය ඉන්දීය වංචාවට රැවටීඇත වන්දනා ගමන් සංවිධානය න් ඇත්තඑළිවනවාට විරැද්ධය ඉන්දීය රජයද බොරැව පෙන්නා මුදල් ගරති  පහත සදහන් ස්ථානයන් ඉන්දියාවට අයිතිද බලන්න සත්‍යය අත් දකින්න තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට කේශ ධාතු පිරිනැමීම =සිරිවැඩහුන් තැන හෙවත් හිරිවඩුන්න දී සිදුවිය සිරියනු බුදුන්වහන්සේ ය කස්සප ගම = තුන්බෑ ජටිලයන්විසු පලාන හිරිවඩුන්න ටආසන්නව ඇත උඩංගාව = පාත්‍ර ය උඩුගං බලා ගිය පැත්තෙ පිහිටි ගම ඒ ආසන්නයේම ඇත බුදුන් වහන්සේ පළමුව වැඩිය ගම = මරදන්කඩවල ආසන්න ගමකි (මහමුනි * ආව =මාමිනියාව විය) උන්වහන්සේ පා ගමනින් ඉසිපතන විසූ පස්වග මහනුන් හමුවන්න ඉසින්බැස්සගල හෙවත් ආදිංය් ඉසිපතන යට වඩින අතරමග මාමිනියාව ට වැඩ ඇත දම්සක්පැවතුම් සූත්‍රය දෙසු ස්ථානය = වර්තමානයේ ඉසින්බැස්සගල යි .දම්සක්පැවතුම් දෙසූ ලෙන අදටත් දුටුවහැක පස්වග තවුසන් මේගල් පව්ව උඩ සිට පා ගමනින් වඩින බුදුන් වහන්සේ දුටහ සාතාගි...

බැමිණීටියා

බැමිණීටියා සාය සිදුවී ඇත්තේ හෙළදිව පිහිටි දඔදිව යි අපෙ මුනි වර්ෂයෙන් ලත් හත්සිය විසි තුනෙක ඒ බැමිණිසාය දංඔදිව පැමිණි වර්ෂයෙක දකිමින් එකක් දඔදිව පැමිණි වර්ෂයෙ ක පැලඔු තිලොවට මතු එක වර්ෂයෙක මුනිදුන් පිරිනිවන් පෑ දෙසිය හතලිහ තෙරිදුන් මිහිඳු සිරිලක දඔදිවින් බැස නිරිදුන් එකල ලක්දිව දෙවැනි පෑතිස දුමිදුන් එහිමි වර්ෂය දකුව මේලෙස කි පූ 89- 77 වළගම්බා රජතුමා රජ කරන අවදියේ බැමිණීටියා නම් සාගතය හටගත් බව ඉතිහාසයේ සදහන් වෙයිැ රුහුණු රට නකුල නගරවාසී (නාකුළුගමුව) තීය හෙවත් තිස්ස බමුණ රාජ්‍ය බලය ලබා ගැනීමෙි අදහසින් රජුට වි⁣රුද්දව මහත් වූ කැරැල්ලක් ඇති කෙළේය / (බමුණු තීය සාය = බැමිණීටියා සාය නම් විය බැමිණීටියා සාය ගැන රාජාවලියේ සදහන් වන මෙම පැදියෙන් බැමිණීටියා සාය පැවැති දඔදිව මේහෙළදිවම වූ කොටසක් බව කියවේ '@© මිහිඳු හිමියන් දඔදිච නම්වූ එම හෙළදිව භූමියේ සිට ලංකාපුරය වශයෙන් හදුන්වනලද වර්තමාන අනුරාධපුරයට වැඩමකර ඇති බවද දෙවැනි පැදියෙන් කියවේ මිහිඳු හිමියන් ලංකාපුරයට වැඩම කරන ලද්දේ දඔදිව පිහිටි රජගල තැන්න ( රජගහනුවර) සිටයි එනම් දේවහෙලයේ සිට යක්ඛ හෙළය හෙළයට අයත්වූ ලංකාපුරයට (අනු...

ගෝතම බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය

එම ස්ථානය නදියක් සහිත වනරොදකින් අලංකාරවූ මනරම් භූමි භාගයක් ලෙසට අරීය පරීක්ෂණ සූත්‍රයේ පැහැදිලි ව සදහන් වී ඇත . උරුවෙල යන නම සදහන් කරයි එහෙත් සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය ගයාව ලෙසට සදහන් නොකරයි . " මගධේනු අනුපුබ්බේන චාරිකං වරමාතො යෙන උරුවෙලා සේනානිගමො තදවසරිං තත්ථද්දසං රමණීයං භූමිභාගං පාසාදිකකද ්ච වනඝණ්ඩං නදිකද්ච සන්දන්ති සෙතකං සුපතිත්ථං රමණීයං සමන්තාච ගොචර ගාමං " ගෝතම බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය වශයෙන් උගතුන් බොහෝ දෙනෙකු විසින් විස්වාස කරනු ලබන මේ හෙළදිව පිහිටි හිරිවඩුන්න බෝධිරැක්ඛාරාම වන සෙනසුන සමග (එහි දක්නට ලැබෙන ජීවමාන සාක්ෂි සහිත නටඔුන් නිසා) සාකල්‍යයෙන්ම ගැලපෙයි වරක් සංචාරය කර සත්‍යය වටහා ගනු මැනැවි . 01 ඇසතු බෝධීන් වහන්සේ ( සිරි මහ බෝධිය) උඩමලුවේ ඇත්තේ සංඝමිත්තා ව විසින් ගෙනයන ලද (දඹදිව සිට ලංකාපුරයට දැන් අනුරාධපුරය ට) මෙම බොධියේ ශාකාවයි 02 ගෝතම බෝසත් තුමා වෙනුවෙන් එම පළාත පාලන වූ මුචලින්ද නාග ගෝතික රජතුමා විසින් බෝධිය මුල ඉදිකරවන ලද වජාසනය ( ගල් ආසනය) 03 ඒක දේශීය බෝගයක් වන කුසතණ පදුරු 04 රුවන් සක්මන (මුචලින්ද රජතුමා සකස්කර වාදුන් සක්...

කිඔුල්වත්පුර

Image
⁣සුදොවුන් රජතුමාගේ කිඔුල්වත්පුර රාජධානිය පිහිටි දිඔුලාගල කදුරැලිය අවට දිස්වෙන ආකාරය ( ,මහ⁣ණෙනි කිඔුල්වතින් හමන පවනද මට සැපදායකය ) බුදුන් වහන්සේ වරක් පවසා ඇත