පත්තිනි කතාව
හෙළ අසුර අධිරාජ්‍යයේ ශක්‍රගේ දියණිය වූ
දේවයානිගේ කතා පුවත පාදක කොටගෙන
කේරළ මහා කිවිදු ඉලංගෝ අඩිගල්
මණිමේකලම් කාව්‍ය ග්‍රන්ථය මගින්
පත්තිනි කතාව ගෙතූ වගයි
--------------------------------------------------------------------------------------------------------------------------

හෙළ අසුර අධිරාජ්‍යයේ දේව අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන තනතුර ශක්‍ර නම් විය . අධ්‍යාපනය සම්පූර්ණ කර සුදුසුකම් ලද්දෝ දේවයන් විය . දේවයන් වහන්සේ යන ව්‍යවහාර යේ ආරම්භ ය එයයි භෘගු මහාර්ෂි පළමුවැනි ශක්‍ර විය එබැවින් ඔහු ශක්‍රාචාරී නමින් ග්‍යෙරවයට පාත්‍රවිය. ශක්‍රගේ දියණිය දේවයානි නම්විය.
දේව අධ්‍යාපන ය නිසා හෙළ අසුර අධිරාජ්‍යයේ ශේෂ්ඨ නායකයෝ බිහිවූහ. හෙළදිව පරයා විදෙස්වල ද ජනාවාස ඇතිකළෝය. ප්‍රාලද නම් රජු ඔරිස්සා ප්‍රාන්ත ය ජනාවාස කෙළේය.
ඔහුගේ පුත් වීරචන කුමරු ලෝකගොලයේ හෙළදිවට විරුද්ධ පැත්තේ පිහිටි පාතාල රාජ්‍යය ( පාද * තලය * යට) ජනාවාස කෙළේය ඒ දකුණු අමරිකාවේ ටිටිකාවා විල අසල භූමිය යි.
හිරන් කසුබ් නම් රජතුමා කොකේසස් කඳුකරය තෝරාගත් තාසේ වීරචන ඇන්ඩීස් කඳුකරය ජනාවාස කෙළේ ය...
මෙහිදී තවදුරටත් තහවුරු වන කරැනක් වෙයි එනම් ගුවන්යානා තිබීමයි . ගුවනින් මිස වෙනත් මාර්ගය කින් හෙළදිව සිට ඇන්ඩීස් හි ටිචනකු කරා ළඟාවීම අසීරුය. නැස්කා සානුවෙහි පිහිටා ඇති නැස්කා ලයින්ස් නමින් හඳුන්වනු ලබන වර්ග සැතපුම් 14 ක් පුදේශය පුරා පැතිරීඇති රේඛා චිත්‍රය එම ගුවන්යානා මාර්ගපථ ලෙස සලකනුලැබේ . වර්තමාන යේ මෙය ඉන්කා ශිෂ්ඨාචාරය ලෙස හඳුන්වනු ලැබේ.
උතුරු අමරිකාවේ රොකී කඳුකරය ආශ්‍රිත ව පිහිටා ඇති මායාවරුන්ගේ ශිෂ්ඨාචාරය ද පාතාලයේ ම දිගුවකි . අක්කර 20 ක් පුරා පැතිරීඇති වීරචන දේවාලය මහාපරිමාණ කලුගල් කර්මාන්ත යකි වීරචන නම් හෙළරජුගේ ප්‍රතිමාව වසර දස දහස් ගනනක් තිස්සේ මෙහි විරාජමානව ඇත මේ ඉන්කා ශිෂ්ඨාචාරය යි .එහිදී වීරචන රජු වීරකෝව නමින් ව්‍යවහාර යට ගොස්ඇත. හෙළදිව සීගිරිය ඇතුළු බොහෝ නිර්ණය වල නිර්මාත්‍ය වරයා වන මායා අසුර ( සත්‍ය ඉතිහාසය සගවා අටුවාචාරීන් දුන් නම === විශ්වකර්‍ම ) නම් අතිදක්ෂ ඉංජිනේරු වාද වැඩිකල් මෙහි වාසය කෙළේය .

ප්‍රථමයෙන් ම මේ ලෝකයට පාලන පුතිසංස්කරණය සහ ප්‍රාන්ත පාලන ඒකයවූ ගම්සභා ක්‍රමය හඳුන්වා දුන් බලි රජුද වැදගත් දේව පාලකයෙකි ඉන්පසු කනිටු බලි රජවිය තරුරජු මහා රාවන රජු හෙළ අසුර අධිරාජ්‍යයේ අති ශේෂ්ඨ පාලකයන් ය.
හෙළදිව අසුර අධිරාජ්‍යයේ වර්ධනයට විරුද්ධවු සුරයන්ගේ රජුවූ විෂ්ණු වාමන රුවකින් පැමින උපක්‍රමශීලීව බලිරජු මරා දැමීය .ඉක්බිති ව අසුර අධිරාජ්‍යයේ පුධානීන් අතර මහත්වූ අර්බුදයක් ඇතිවිය විෂ්ණු සහ ඔහුගේ බලය විනාශ කිරීමට යුදවැදී යයුතු වුවත් ගුවන්යානා සහ මිසයිල අවි තිබුනත් විනාශ කාරී යුද්ධය තෝරාගැනීමට ඔවුහු තීරණය නොකළ හ.
යුද්ධ කිරීමේ සම්ප්‍රදායක් හෙළ අසුරයින්ට නොවීය පසුකාලීනව රජවූ මහාරාවන රජු පවා යුද්ධය සදහා පොළඔවාගන්නාලද්දේ රාම රජු විසින් බව රාමායණයේ තොරතුරු වලින්ම පැහැදිලි වෙයි.

එහෙත් ශක්‍රගේ දියණිය වූ දේවයානි කුමරිය මෙවිට දැඩි සිතක් ඇතිකරගෙන යුද්ධය තෝරා ගත්තාය. ඕතොමෝ එහිලා ස්ථිර අධිෂ්ඨානය කට එළඹියාය.
කාශ්‍යප මුනි සමග එකතුව දේවයානි එමගින් දරුවන් සිවුදෙනෙකු ලැබුවාය. තාරක සූරපද්ම සිංහමුඛ නම් පුතුන් තිදෙන සහ අජමුඛි නම් දියණිය යි. පසුකාලයේ ඔවුහු හෙළදිව පාලකයෝවූහ. තාරක කළුතර අසල වේලාපුර රාජධානිය කරගත්තේය . සූරගුප්ත මැණික් ගග අසල මහින්ද ගිරිය( කතරගම වැඩිහිටි කන්ද) අගනුවර කරගත්තේය . සිංහමුඛට මායාඅසුර විසින් ලංකාපුරය ඉදිකර දෙනලදබව ===රාමායණයේ සදහන්වේ .එමෙන්ම ඹහුගේ නිල රථය ලෙස පුෂ්පක යානයක් (දඪුමොනරයක්) නිෂ්පාදනය කර දෙනලද බවත් දැක්වෙයි.
දේවයානි තම දරුවන් ට යුද්ධය පුහුණු කළ ආකාරය පත්තිනි කථාව ට පාදක වීඇතිබව ඩේවිඩ් පොf්ලි පවසයි ඔහු ඉන්දීය දේව කථා සහ සංස්කෘත සාහිත්‍යයේ විමර්ශකයෙක්ය..දේවයානි තම දරුවන්ට යුධඅභ්‍යාසයන් පුහුණු කෙළේ කිකිළිය තම පැටවුන් ට ඇහිඳගෙන කෑම පුරුදු කළ ආකාරයටබව හින්දු ජනකථාවේ කියවෙයි ගුවනින් පහරදීම් ආරම්භ කළ ඇය ඉන්දියාව ඇfප්ගනිස්ථානය ඉරානය තුර්කිය හරහා ග්‍රීසිය දක්වාම පහරදීගෙන ගොස් අසුරයින්ගේ බලපරාක්‍රමය ලොවටම දැක්විය අවසානයේදී පියා වූ ශක්‍ර විසින් ඇයව වලක්වන ලද්දේ ය ඇත' ඇත යනුවෙන් පවසා ඇයව නැවැත්වූ තැන ඇතන්ස් ග්‍රීසියේ අගනුවර වූබව හින්දු ජනප්‍රවාදයේ කියවෙයි

කි ව 109 දී පමන චාක්දිජී ( කැලිකට්) නගරය කරගෙන සෙන්ගුට්ටුවාන් නම් කේරළයේ රජෙක්විය. ඉන්දියාවේ පුචලිතව ඇති පත්තිනි කථාව ඇතුලත් වූ සිලප්පදිකාරම් නම් දෙමළ මහා කාව්‍යය රචනාකරනලද්දේ මෙම රජුගේ සොහොයුරා වූ ඉලංගෝ අඩිගල් නමැති කවියාය
සෙංගුට්ටුවාන් රජු සොළී රජු සමග මේකාලයේදී විරසකව සිටියේය....මෙතුමා චාක්දිජී හි (කැලිකට් හි) විශාල පත්තිනි දෙවොලක් සාදවා උත්සවයක් පැවැත්විය. මෙම උත්සවයට කනක විජයනගර් මාලව සහ කොන්තරදෙස රජු හෙළදිව ගජබා රජු යන රජවරැන්ට ආරාධනය කරනු ලැබිණ . සෙළීරජු සමග යුද්ධය ට යද්දී තම මිතුරාගේ උත්සවයට සහභාගි වූබව සිතිය හැකිය

ඈත ඉතිහාසයේ සිදුවූ දේවයානි කුමරිය පි ළිබඳ සිද්දිය ජනකථාවට එක්වී කාලයාගේ ඇවෑමෙන් ඉලංගෝ අඩිගල් විසින් සිත්ගන්නා පරිදි කතාවකට නැගූ පසු පසු පත්තිනි කථාව ලෙස වර්ධනය වීඇත
මෙලෙස දේවයානි ගේ කථාව ද ඉන්දියාවේ ජනප්‍රිය වීඇත්තේ පත්තිනි නමින්ය පතිනි බව ඔප්පුකළ ඇය පත්තිනි වූවාය සිලප්පදිකාරම් කථාව ට අනුව ඇය තම සැමියා සොරෙකු කර මරාදැමීම ගැන කෝපයටපත්ව තමාගේ වම් තනය කඩා ගැසූවිට එය පුපුරායාමෙන්ඇතිවූ ගින්නනිසා මදුරාපුරයම ගිනිගනියි. මෙම කථාව තුළ සත්‍යය ඉතිහාසය සැගවී ඇත මෙම අලංකාරික අතිශයෝක්තියක් දක්වන්නේ දේවයානි අත්බෝම්බ පුපුරුවා මදුරාපුරයම ගිනිබත්කිරීමයි. අදටවඩා බලවත් යුධඅවි එකල වූබවට අපමන සාක්ෂි ඇත

Comments
Post a Comment