පත්තිනි කතාව
හෙළ අසුර අධිරාජ්‍යයේ ශක්‍රගේ දියණිය වූ දේවයානිගේ කතා පුවත පාදක කොටගෙන කේරළ මහා කිවිදු ඉලංගෝ අඩිගල් මණිමේකලම් කාව්‍ය ග්‍රන්ථය මගින් පත්තිනි කතාව ගෙතූ වගයි -------------------------------------------------------------------------------------------------------------------------- හෙළ අසුර අධිරාජ්‍යයේ දේව අධ්‍යාපන ...